Rego Rovers
500th Kandy Rego Rover crew is the district rover crew of Kandy! Crew consists of more than 30 rovers for now and it is increasing each month!
15/04/2026
*සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻🎉*
Wishing you a very Happy New Year filled with joy, peace, and prosperity! 🇱🇰⚜️
31/12/2025
Wishing you a prosperous and meaningful New Year 2026. May the year ahead bring progress, unity, and continued commitment to service.
— 500th Kandy Rego Rover Crew
19/12/2025
Heartiest congratulations to Mr. Saliya Dahanayake on his well-deserved appointment as a Leader Trainer of the Sri Lanka Scout Association!
This is a fantastic achievement and a proud moment for the Kandy District and the entire Scouting community. Wish you all the best in your new role!
02/12/2025
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා විසින්
නාය යෑම් වලට ලක්වී සේවාවන් සැපයීමට නොහැකිව ළඟාවීමට අපහසුව ඇති පන්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුළු ගඟ,නකල්ස්, ගොමරේ,ලෙබනන් වත්ත,අලකොලේ,බඹරැල්ල සහ මඩොල් කැලේ යන ප්‍රදේශවල ආපදාවන්ට ලක්වී අවතැන් කඳවුරුවල සිටින පුද්ගලයින් සඳහා අවශ්‍ය වෛද්‍ය ආධාර සහ ඖෂධ ලබාදීමේ කඩිනම් වැඩසටහනට වෙනුවෙන් අවශ්‍ය සහාය සහ සහ පහසුකම් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා බාලදක්ෂ ශාඛාවේ "500 වන රෙගෝ මානවක බාලදක්ෂ සමාජය"වෙත කළ ඉල්ලීමකට අනුව වෛද්‍ය කසුන් රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණයෙන් ,වෛද්‍ය සමන් වලිසිංහල මහතාගේ (DOWELS Doctors welfare Society) සහභාගිත්වයෙන් සහ පන්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකරන ලදි. එම දුෂ්කර මාර්ගවල ගමන් කල හැකි පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදීම අසේල බණ්ඩාර මහතා විසින් සිදුකර අතර
මෙම ව්‍යාපෘතිය සඳහා මහනුවර දිසා බාලදක්ෂ ශාඛාවේ දිසා බාලදක්ෂ කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ සහය දිසා කොමසාරිස් සාලිය දහනායකගේ සම්බන්දීකරනයෙන් සහය දිසා කොමසාරිස් ජනිත් පතිරණ මහතා සහ මානවක බාලදක්ෂ සමාජයේ මානවක බාලදක්ෂයින් 04 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි .
මෙම ව්‍යාපෘතිය මඟින් අවතැන් කඳවුරු 05 සිටි පුද්ගලයන් වෙනුවෙන් වෛද්‍ය ආධාර සහ ඖෂධ ලබාදීම කල අතර ඒ සඳහා අවශ්‍ය සියලු සහාය රෙගෝ මානවක සමාජය විසින් සිදු කරන ලදි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Rego Rover Crew, Kandy Scout Headquarters, Bogambara
Kandy
20000