Samwill Holiday Resort

Samwill Holiday Resort

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samwill Holiday Resort, Hotel resort, C8CC+98P, Kataragama.

Photos from Samwill Holiday Resort's post 21/06/2026

කතරගම හෝටලයකට පුහුනු හෝ නුපුහුනු සෑම අන්ශයකින්ම වැඩ කිරීමට හැකි, විශ්වාසනීය අය අවශ්‍යයි.
හෝටලේ කෑම ඉවීමට දන්නා අය විශේෂයෙන් අවශ්‍යයි.
වැඩි විස්තර සදහා කරුනාකර 0760012488 ට ඇමතුමක් ලබාදෙන්න.
#රැකියා

21/05/2026

කතරගම හෝටලයට පුහුනු හෝ නුපුහුනු සෑම අන්ශයකින්ම වැඩ කිරීමට හැකි, විශ්වාසනීය අය අවශ්‍යයි.

හෝටලේ කෑම ඉවීමට දන්නා අය විශේෂයෙන් අවශ්‍යයි.

වැටුප 35,000 + service charge

වැඩි විස්තර සදහා කරුනාකර 0766544299 ට ඇමතුමක් ලබාදෙන්න.

21/12/2025

දැන් බඳවා ගැනීම්!

කතරගම හෝටලයක් කණ්ඩායමට එක්වීම සඳහා පිරිමි House keeping සහ කෝකියෙකු සොයමින් සිටී.

පළපුරුද්ද වඩාත් සුදුසුය, නමුත් ධනාත්මක ආකල්පයක් සහ විශ්වසනීයත්වයක් අත්‍යවශ්‍ය වේ.

ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, කරුණාකර +94777752488 අමතා ඔබේ CV එක එවන්න.

Want your hotel to be the top-listed Hotel in Kataragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


C8CC+98P
Kataragama