Mandala by Ransirini
We draw 𝘜𝘯𝘪𝘲𝘶𝘦 & 𝘖𝘳𝘪𝘨𝘪𝘯𝘢𝘭 𝘋𝘳𝘢𝘸𝘪𝘯𝘨s in
✨ Art is the Journey of a Free Soul ✨
Presenting a unique creation by Ransirini Gamage, where every single line and every curve tells a story of mindfulness and creativity. Dive into the intricate details and let this piece inspire your own journey of self-expression.
09/08/2024
Unlock your creativity with Mandala by Ransirini. Whether you’re looking for Individual Classes, Group Sessions, Corporate Training, or Art Therapy for both children and adults, we have something special for everyone.
Book your spot today!
📞 Call us at 077 427 5671
ඕනෑම දෙයකට අවසානයක් තිබෙන්නට නම් ඒ කාර්යයට අනිවාර්යෙන්ම ආරම්භයක් තිබිය යුතුමයි. අපි හිතන විදිහට ආරම්භයක් කියන දේ හරිම සුන්දර රෝසමල් යහනාවකින් ගෙනෙන දෙයක් නොවන බව අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ආරම්භය කොතරම් කටුක උනත් දුෂ්කර වුණත් එය සිදු කිරීම ජීවිතයට තවත් අත්දැකීම් සමුදායක් එකතු කරන්න මග පාදනවා. කාලාන්තරයක් තිස්සේ හිතට නැගෙන සිතුවිලිවල ප්‍රතිඵලයක් හෝ එසේත් නැත්නම් මොහොතකින් සිදුවන දෙයක් නිසා ආරම්භයක් ඇතිවිය හැකියි. කියපු කාරණා දෙකේම සම්මිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්..... කතාව පෙනෙන තරම් සුන්දර නැහැ බොහෝම අමාරු වැඩක්...... වැඩේ අමාරුව තව ටික දවසකින් කියන්නම්.... එතකොට මේ පින්තූර ටික විතරක් බලන්න....
Mandala by Ransirini
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Katubedda