Textile Engineering Students Society - TESS
Represent all the students following Textile and Apparel Engineering Degree at University of Moratuwa
𝗧𝗘𝗫𝗔 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟱 🏏
Beyond the scoreboard. Endless energy. Countless memories. 💫
On 7th February, we celebrated unity, passion, and the true spirit of 𝗧𝗘𝗦𝗦 . 🔥
𝗛𝗲𝗿𝗲’𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀 𝘁𝗵𝗮𝘁 𝗺𝗮𝗱𝗲 𝗶𝘁 𝘂𝗻𝗳𝗼𝗿𝗴𝗲𝘁𝘁𝗮𝗯𝗹𝗲! ✨
Videography by : Oshana Alahakoon
අපේක්ෂාවට ආදරයෙන්.... ✨
මොරටුව විශ්වවිද්‍යාලයීය පේෂකර්ම හා ඇඟලුම් ඉංජිනේරු ශිෂ්‍ය සංගමය (TESS) විසින් සංවිධානය කරනු ලබන මහරගම අපේක්ෂා රෝහලේ ආදරණීය පුංචි සිඟිත්තන් හට ත්‍යාග පාර්සලයක් ලබා දීමේ උතුම් මානූෂීය සත්කාරය
🗓️ දිනය : 2026 පෙබරවාරි 14
📍ස්ථානය: මහරගම අපේක්ෂා රෝහල
ත්‍යාග පාර්සලයේ අන්තර්ගතය 🎁
▫️පාට පැන්සල් ▫️පැන්සල්
▫️පාට පෙට්ටියක් ▫️කටර්
▫️චිත්‍ර පොතක් ▫️මකන
▫️කතන්දර පොතක් ▫️පළතුරු
▫️සෙල්ලම් බඩුවක්
▫️ලේන්සුවක්
මෙම උතුම් ක්‍රියාන්විතය සඳහා මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දීමෙන් දායක වීමට ඔබටත් අවස්ථාවක්...
▫️පොත්, පාට පැන්සල්, මකන, කටර්, පැන්සල්, පාට පෙට්ටි යන ද්‍රව්‍ය පමණක් ගෙනවිත් භාරදිය හැක.
▫️මූල්‍යමය ආධාර:
8014851113
සෙනේෂ් කවිදු
කොමර්ෂල් බැංකුව
කළුතර
( පෙබරවාරි මස 13 වන දින දක්වා ඔබගේ මුල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දිය හැක. )
වැඩි විස්තර සඳහා ☎
070 129 9547 (චාමිකර)
071 637 8486 (මල්කා)
074 179 6217 (ශ්‍රීගුරුප්‍රසාත්)
071 738 9898 (සෙනේෂ්)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
The Department Of Textile And Apparel Engineering , University Of Moratuwa
Katubedda