Training Course on Computer Aided Draughting

Training Course on Computer Aided Draughting

Share

Training Course on Computer Aided Draughting Using AutoCAD

31/07/2025

ජාත්‍යන්තරය පිළිගත් විශ්ව විද්‍යාලයකින් Auto CAD 2D සහ 3D පාඨමාලාවන් හදාරා ප්‍රවීණ සැලසුම් ශිල්පීන් අතරට එක්වන්නට ඔබටත් අවස්ථාවක්
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන AutoCAD 2D සහ 3D පාඨමාලාන්හි 73 වැනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගනු ලබන හෙයින් අගෝස්තු මස 22 වැනි දිනට පෙර අයදුම් කරන්න.
පාඨමාලා කාලය සෙනසුරාදා දින 12 ක්.
පන්ති පැවැත්වෙන වේලාවන් :පෙරවරු 8.30 සිට පස්වරු 4. 30 දක්වා .
පන්ති ආරම්භය :2025 අගෝස්තු 30 .
මාධ්‍ය ය : සිංහල/ඉංග්‍රීසි.
පාඨමාලා ගාස්තුව 2D පාඨමාලා සඳහා 30000/=
3D පාඨමාලාව සඳහා 35000 /= අයදුම් පත්
සහ තොරතුරු සඳහා www.mech.mrt.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
විමසීම් : 0717417984 / 0714062718
General Nos: 011265031/0112650534
Ex.4559/4077

Photos from Training Course on Computer Aided Draughting's post 28/09/2022

2D-Int66 හා 3D-Int46 පාඨමාලා සාර්ථකව නිමකල සිසුන් සදහා සහතිකපත් බෙදාදීමේ උත්සවය 20/08/2022 දින පැවැත්විය.
නව පාඨමාලා ආරම්භය:
2D-Int67: 01/10/2022
3D-Int47: 15/10/2022.
දුරකතන: 011 2640460 (දිගුව: 4559)/ 0717 417984

Want your school to be the top-listed School/college in Katubedda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Department Of Mechanical Engineering
Katubedda

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30