Lakshman Camera Rent
Rent Your Dream Camera...
07/04/2026
SONY පාවිච්චිකරණ ඔබ වෙනුවෙන් පහත උපකරණ දැන් මහනුවර, කටුගස්තොට "Lakshman Camera Rent" ආයතනයෙන් කුලියට ලබාගතහැක. උදේ 08.00 සිට හවස 06.00 දක්වා ආයතනය විවුර්තව ඇත.
21/09/2025
Nikon වලින් වැඩකරන ඔයාලාගේ පුංචි වැඩක් ගොඩදාගන්න. මහනුවර කටුගස්තොට Lakshman Camera Rent වෙතින් පහත සඳහන් උපකරණ කුලියට ගන්ට පුළුවන්. උදේ 08.00 ඉදන් හවස 06.00 වෙනකල් අපි ඇරලා තියනවා.
17/09/2025
SONY වලින් වැඩකරණ ඉහල මට්ටමේ නිර්මාණ කරුවන් සඳහා දැන් කටුගස්තොට "Lakshman Camera Rent" වෙතින් පහත මෙමරි කාඩ් කුලියට ලබාගත හැක.
15/09/2025
SONY කැමරා පාවිච්චිකරන අයගේ පහසුව සඳහා පහත කැමරා කටුගස්තොට පිහිටි Lakshman Camera Rent අප ආයතනයෙන් දැන් කුලියට ගත හැකිය.
10/09/2025
Canon Mirrorless Camera හොයන අය වෙනුවෙන් දැන් කටුගස්තොට Lakshman Camera Rent වෙතින් පහත උපකරණ කුලියට ගන්ට පුළුවන්. මිට අමතරව තව අවශ්‍ය ගොඩාක් දේවල් අපි ලඟ තියනවා, SONY, NIKON එහෙමත් තියනවා. විස්තර ඕනි නම් 0812-499069 ට හෝ 0773-172153 ට (වට්ස්-ඇප්) උදේ 8ත් හවස 6ත් අතර කතා කරන්ට.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
203, Kurunegala Road
Katugastota
20800
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |