Inner Racers

Inner Racers

Share

Inner Racers' trading team consists of expert traders who provide reliable signals.

21/05/2026

📈 Trading ගැන හරියටම ඉගෙන ගන්න ආසද?

ඔයාත් Trading ගැන උනන්දුයි, හැබැයි පටන් ගන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද? 🤔 එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා!

🎯 ලබන මැයි 23 සෙනසුරාදා රාත්‍රී 8.00 ට Inner Racers YouTube Channel එකෙන් අපි හැමෝම සෙට් වෙමු. Trading වල රහස් සහ හරියටම Knowledge එක ගන්න එන්න.

🔴 Live එක Miss කරගන්න එපා!

21/05/2026
17/05/2026

ඔයා ගන්න තීරණ ඇත්තටම ඔයාගෙමද? 🧠💭 නැත්නම් ඔයා නොදැනුවත්වම වෙන කෙනෙක්ගේ පාලනයට නතු වෙලාද? මේ එන 20 වෙනි බදාදා රෑ 8:00 ට හැමදේම වෙනස් කරමු! 🎯✨

අපි ඉපදුණු දවසේ ඉඳන්ම හැම තීරණයක්ම ගත්තේ වෙන කෙනෙක් කියපු නිසයි, සමාජය හදපු රාමුව නිසයි නම්... ඇත්තටම අපේ ජීවිතේ පාලනය කරන්නේ අපි නෙවෙයි. 🛑

මාර්කට් එකත් අන්න ඒ වගේ. ලෝකය හොල්ලපු ලොකු ව්‍යාපාරිකයෝ සාමාන්‍ය මිනිස්සුන්ව තමන්ට ඕන විදිහට පාලනය කරද්දී, 90% ක් දෙනා මේ මාර්කට් එක ඇතුළේ අතරමං වෙලා අසාර්ථක වෙනවා. 📉🧠

ඔයාටත් මේ හැමදේම තේරුම් අරන්, ඔයාගේ ජීවිතේ වගේම ඔයාගේ Trading Journey එකත් තනිවම පාලනය කරලා සාර්ථක වෙන්න ඕනෙද? Crypto, Forex වගේ හැමදේම මුල ඉඳන්ම නිවැරදිව ඉගෙන ගන්න කැමති අයට ලැබෙන සුපිරිම අවස්ථාවක් මේක. 🚀📈

තවදුරටත් අනුන්ගේ පදයට නටන්නේ නැතුව, හරිම විදිහට ට්‍රේඩින් ඉගෙන ගන්න ඔයත් සෙට් වෙන්න!

📅 මැයි 20 වෙනි බදාදා රෑ 8:00 ට
📺 Inner Racers YouTube Channel එකෙන්

Want your school to be the top-listed School/college in Kegalle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 315, Main Street
Kegalle
71000

Opening Hours

Monday 08:00 - 17:00