Dr Kamal Rathnayaka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Kamal Rathnayaka, Gym/Physical Fitness Center, main Street , 3rd floor of sathosa bulding, (infront of Damro building), Kegalle.
30/06/2024
මට අනුව මා පරිණත වෙමින් ඇත.. බාහිර ලෝකයට එක්කෝ මම හිස් වෙමින් ඇත..
එසේත් නොමැති නම් මට අනුව මං මං වෙනූවෙන් ජීවත්වීම අරම්බකර ඇත..
පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන
ඕනෑවට වඩා සිතීමක් දැන් මා තුළ නැත..
මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි..
පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..
කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක...
මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..
මගේ ජීවීතයේ අර්ධයක්ම මා වටා සිටින ආත්ම වෙනූවෙන් මට හැකි උපරිමය කර ඇති බවත් මං මටම අවබෝධ කර ගෙන සිටිමි..
මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත...
මට අනූව නම් මං පරිණත වී ඇත..
මං මා වෙනුවෙන් ජීවත්වීමට පටන් ගෙන ඇත...
🍃❤️🩶
Copied and edited..
07/11/2022
P.c Raviyaa
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Main Street , 3rd Floor Of Sathosa Bulding, (infront Of Damro Building)
Kegalle
71000