Gihan computer problem and solution
පරිගණක දැනුම සරල සිංහලෙන් ඔයාලට tiyana ඕන?
Motherboard Capacitor එකක් check කරමු.
පලමුව multimeter එක ගෙන එහි probs හෙවත් Red and black probs multimeter eke port වලට සම්බන්ධ කරන්න…
Red probs eke v,සලකුණ සහිත සිදුර වෙත හා Black probe එක com port එකට සම්බන්ධ කරන්න.
දැන් capacitor එක මැනීම සදහා අවශ්‍ය මිනුම් සකසා ගන්න. එ මෙසේ,, Multimeter එකේ මැද මිනුම් සහිත චක්‍රයේ buzzer mode හදන්න. (buzzer mode යනු beep නාදය. Speaker එකක් හැඩැති සලකුණ මගින් එය පෙන්වා ඇත.
මේ beep mode එකෙන් කරන්නෙ. අඛණ්ඩතාවය හෙවත් සම්බන්ධතාව නොකැඩී පැවැතීම.
ඔබ දැන් capacitor eke (+) පින් එකට රතු probs එකත් ( -) පින් එකට Black probs එකත් සම්බන්ධ කරන්න……
සාමාන්‍යයෙන් buzzer mode වලදී (+) හා (-) මාරු උනාට ප්‍රශ්නයක් නැ.
Capacitor වල පින් වලින් ටිකක් දිගට තියෙන්නේ + පැත්ත දිගින් අඩු - පැත්ත…..
Buzzer mode වලින් check කරද්දී beep ආවොත් Capacitor එක දෝෂ එකක්. Beep ආවේ නැත්නම් හොඳ එකක්.
ගොඩක් වෙලාවට 0.00 දිස්වන්නේ short නිසා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mattmagoda
Kegalle