DMBooks
We are specialized in nursery and Grade 1 books and stationery items. Call / msg : 0779993762
01/10/2021
තොග අවසන් කිරීමේ වට්ටම්….!!
DM Books වෙතින් මිලදී ගන්නා ඔබට අගනා අවස්ථාවක්...!!
Atlas පාසල් පොත් සහ උපකරණ සදහා 15% දක්වා මිල අඩු කිරීමක්..!!!
ඉතිරිව ඇත්තේ පහත දක්වා ඇති පොත් හා ලිපිද්‍රව්‍ය පමණක් බව කරුණාවෙන් සලකන්න.
ඉක්මන් කරන්න මෙම වාසිය තොග අවසන් වනතුරු පමණයි.
18/03/2021
පෙරපාසල් යන දූ පුතුනේ ඇති දෙමාපියන්ට කදිම අවස්ථාවක් … !!
අත්වැඩ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දැන් නිවසටම...!!
කට්ටලයේ අඩංගු දේ ;
♦️ පාට කළ පොල් කුඩු ( වර්ණ 5 )
♦️ ඇට මල්ල
♦️ වියලි මල් ( වර්ග 9 )
♦️ වියලි ශාක පත්‍ර ( වර්ග 11 )
♦️ වියලි පැලෑටි ( වර්ග 7 )
♦️ ඇට වර්ග ( ඔලිඳ, මදටිය, සියඹලා ; එක් වර්ගයකින් පැකට් 2 බැගින් )
♦️ පාට කළ සව් ඇට ( වර්ණ 10 )
♦️ මැටි පුවරුව (10" x 10")
♦️ ස්වභාවික මැටි ( 500 g )
♦️ පාට කළ වැලි ( වර්ණ 5 )
ද්‍රව්‍ය කට්ටලයම රු: 1300
අවශ්‍ය පරිදි customize කර ගැනීමට ද හැකියාව ඇත.
Free delivery
Whatsapp 077 9993762
04/03/2021
බබාගේ සෙල්ලම් ගෙදර
ඔබේ පොඩිත්තා එදිනෙදා සෙල්ලම් කරන සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු ආදිය හඳුන්වාදීමට හා වර්ණ ගැන්වීමට සකස් කළ පොතකි
කඩේ මිල : රු. 120/=
අපේ මිල : රු. 100/=
04/03/2021
Play with Colours
ඔබේ පොඩිත්තාට ඉංග්‍රීසියෙන් හැඩතල හදුන්වා දෙන අතරතුරදීම වර්ණ හඳුන්වාදීමට හා පාට කිරීම ඉගැන්වීමට ද සුදුසු ආකාරයෙන් නිර්මාණය වුණු පොතකි
03/03/2021
නව විෂය නිර්දේශය අනුව සකස් කල පෙර පාසලේ සිට 5 වසර ශිෂ්‍යත්ව විභාගය දක්වා පාසල් දරුවන්ට අවශ්‍ය විශාල ප්‍රමාණයේ පින්තූර කොල එකතුව
කඩේ මිල : රු. 375/=
අපේ මිල : රු. 275/=
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kelaniya