Potha

Potha

Share

පොත - THE BOOK
කිරිබත්ගොඩ

03/10/2023

ස්තූතියි!
2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් නිකුත් කළ 190+Plus - ADVANCED විශේෂිත පුහුණ කට්ටලය පසුගිය වසරට වඩා තෙගුණයක වාර්තාගත අලෙවියක් සිදු කළ වගයි.

අත්දැකීම් බහුල ගුරු මණ්ඩලයක් විසින් තම අත්දැකීම් මත පදනම් ව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔස්සේ ප්‍රශ්න සාර්ථක ව උපකල්පනය කරමින් සම්පාදනයේ යෙදීම සහ 2023 වර්ෂයේ මුහුණ දීමට නියමිත සැබෑ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයෙහි අපේක්ෂිත මට්ටමට දරුවා ව ඔසවා තැබීමට 190+Plus - ADVANCED කට්ටලයට ඇති විශේෂිත හැකියාව මෙම සාර්ථකත්වයට හේතුවයි.

පොත ප්‍රකාශකයෝ
කිරිබත්ගොඩ
011 3 486 686 / 0114 909 555

06/02/2022

190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 2022

190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 5 ශිෂ්‍යත්වය සඳහා ඔබට ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳ ම ආයෝජනය යි.
.........................................................................................
190+Plus විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබේ දරුවා නොවරදවා ම අභ්‍යාස කළ යුතු වන්නේ ඇයි?

01. විෂය නිර්දේශය ප්‍රමාණවත් ව ආවරණය කළ,
02. මූලික ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුනාගත්,
බොහෝ දරු දැරියන් 5 ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 140-180ත් අතර ලබා ගනියි.

5 ශිෂ්‍යත්ව විභාගයේ දී දිවයිනේ මුල් ස්ථාන (ලකුණු 180-200ත් අතර) තීරණය වන්නේ සෑම වසරක ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අලුතෙන් ම එකතු කරන ප්‍රශ්න රටා කිහිපය මගිනි.

දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ඉහළ ප්‍රතිඵල පෙන්වූ ගුරු මණ්ඩලයක් විසින් ඉහත සඳහන් කළ විශේෂිත ප්‍රශ්න රටාවන් සාර්ථක ව අනුමාන කර තිබීම 190+Plus ප්‍රශ්න පත්‍ර කට්ටලයෙහි ඇති විශේෂත්වය යි.
.........................................................................................
වසංගත තත්වය හේතුවෙන් ඔබේ නිවසට/පාසලට/උපකාරක පන්තියට දිනක් ඇතුළත ගෙන්වා ගැනීමට අවස්ථාවක්.
(විශේෂිත වට්ටම් සහිත ව)
ගුරු පිටපත නොමිලේ සපයනු ලැබේ.(1/40)
සියලු ම ඇණවුම් සඳහා විමසන්න.
0114909555 / 0115901888
පොත ප්‍රකාශකයෝ සහ මුද්‍රණකරුවෝ පුද්. සමාගම
කිරිබත්ගොඩ
(විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල).........................................................................................
Tags :

Want your business to be the top-listed Shop in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


3MA1, N. H. S, Kiribathgoda
Kelaniya

Opening Hours

Monday 06:30 - 22:00
Tuesday 06:30 - 22:00
Wednesday 06:30 - 22:00
Thursday 06:30 - 22:00
Friday 06:30 - 22:00
Saturday 06:30 - 22:00
Sunday 06:30 - 22:00