Needle Pattern Sewing Academy

Needle Pattern Sewing Academy

Share

ඉදිකටුවෙන් රටා මවමු. Make Pattern with Needle Pattern Sewing Academy

21/05/2025

🔴මනාලයන්ගේ ඇඳුම් නිර්මාණයය කිරීමේ සියලු ශිල්පීය දැනුම ඇතුළත් සියල්ල මුල සිට ඔබට ලබාදෙන එකම පාඨමාලාව

🔴මුල ඉඳලා හැමදේම,හරි විදියට හරිම තැනින් ඉගෙන ගන්න

මංගල ඇඳුම් නිර්මාණය කිරීමේ ක්ෂේත්‍රයේ නිපුණත්වයට පත් පලපුරුදු ශිල්පිනියක් වීමට අවශ්‍ය ඔබ සඳහා......

✂️මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේ කලාව කියන්නේ සියුම් කරුණු රාශියක් ඉගෙන ගැනීමට ඇති සහ විවිධ ක්‍රමවේදයන් විවිධාකාරයෙන් ඉගෙන ගැනීමට ඇති පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍රයකි.

✂️සාමාන්‍යයෙන් මනාලයන්ගේ ඇඳුම් නිර්මාණය කරන දක්ෂතාවය ඇති දිගුකාලීනව ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ශිල්පීන් සිටින්නේ ඉතා සීමිත පිරිසක් පමණි.ඊට හේතුව වන්නේ මෙම ක්ෂේත්‍රය තුළට පිවිසීමට මෙන්ම රැඳී සිටීමටද හැකියාව සහ දක්ෂතාවය දින කිහිපයකින් කෙටිකාලීන පාඨමාලා හැදෑරීමෙන් හෝ මෝස්තර කිහිපයක් ඉගෙන ගත් පමණින් නොලැබෙන බැවිනි..

✂️පියවරෙන් පියවර මුල ඉඳලා ඉගෙනගෙන සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත්වීමට බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන් වූ පාඨමාලාව

✂️පාඨමාලාව ආරම්භ කර පළමු මාසයෙන් පසු ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අඩිතාලම ලැබෙන අතර ගුරුවරයා සමග සම්බන්ධ වෙමින් මෙම ක්ෂේත්‍රයේ පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගනිමින් පාඨමාලාව හදාරණ අතරම ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාව ලැබේ

නවතම කණ්ඩායම් පන්ති ආරම්භය

🟥මැයි 26 සඳුදා උදේ 10.00ට

🟥ජුනි 07 සෙනසුරාදා උදේ 10.00ට

කණ්ඩායම් පන්තිය - පන්ති කාලය උදෑසන 10 සිට දහවල් 1 දක්වා පැය 3 ක් උගන්වනු ලැබේ)
කණ්ඩායම් පන්ති පාඨමාලා ගාස්තුව මාසිකව රු 7500/=
සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවින් පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ

Zoom Online පාඨමාලා ආරම්භය

🟥මැයි 27 අඟහරුවාදා රාත්‍රී 7 ට

පාඨමාලා කාලය මාස 8 යි
📌️ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සම්බන්ධ වන පාඨමාලාව සඳහන් කර 0771792453 දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න

✂️Zoom Online පන්ති පාඨමාලා ගාස්තුව මාසිකව රු 3500/=

✂️දකින ඕනෑම මෝස්තරයක් සහිත මනාලී සාරි හැට්ට සහ ඇඳුම් මෝස්තර , මංගල ගවුම් මෝස්තර මසා ගැනීමේ හැකියාව ලබා දෙන එකම පාඨමාලාව,

✂️මනාලී ඇඳුම් මෙන්ම මනාලියන්ගේ සාරි මේඩ්අප් කිරීම,කෝසෙට් මෝස්තර නිර්මාණය කිරීම ඇතුළු උත්සව අවස්ථා සඳහා නිර්මාණය වන සාරිහැට්ට සහ ගවුම් මෝස්තර ,ළමා ගවුම් මෝස්තර ද සාමාන්‍ය සාරි හැට්ටය දක්වා මේ සියල්ල එකම පාඨමාලාවකින් හදාරන්න ඔබටත් අවස්ථාව,

🎯 සාරි හැට්ට කොයිතරම් මැහුවත් මනාලියන්ගේ සාරි හැට්ට සහ ඇඳුම්,මනාලි ගවුම් මෝස්තර මහන්න තාමත් බැරි වුණාද ?

📌️ මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන රෙදි භාවිතයෙන්ම පන්ති කාමරය තුළදී මනාලියන්ගේ ඇඳුම් මසා පෙන්වනු ලැබේ.

✂️කෙටි කාලීන පාඨමාලා , දින කිහිපයක පාඨමාලා හැදෑරීමෙන් විධිමත් දැනුමක් ලබා ගැනීමට ඔබටත් නොහැකි වුණාද?

✂️කොයි තරම් online පන්ති වලට සම්බන්ධ වුණත් නිවැරදිව හරියටම මහන්න තාමත් බැරිද?

✂️පියවරෙන් පියවර නිවැරදිව තාක්ෂණික දැනුමකින් යුතුව ඉගෙන ගන්න

🎯 ඉහළ තලයේ ආදායම් ලබන ව්‍යාපාරික අවස්ථාවක් නිවසේ සිටම පවත්වාගෙන යාමට ඔබටත් අවස්ථාවක්.

🎯 අවශ්‍ය සටහන් හා නිබන්ධන ලබා දෙනු ලැබේ.

🎯 මනාලියන්ගේ ඇදුම් නිර්මාණයේ දී ඇති සුවිශේෂී බව.

🎯 විශේෂිත මිමි ගැනීමේ විශේෂ ක්‍රම.

🎯 ශරීර හැඩයට අනුකූලව මෝස්තර තෝරා ගැනීම.

🎯 රෙදි වර්ග තෝරා ගැනීම.

🎯 ඇදුම් මැසීමේ දී යොදා ගන්නා සුවිශේෂී ක්‍රම.

❤ මෝස්තර නිර්මාණය කිරීමේ සිට මංගල ඇදුම මසා නිම කිරීම දක්වා 100% ක් ප්‍රායෝගිකව මෙම පාඨමාලාවේදී උගන්වනු ලැබේ.

✂ අපගේ දැන්වීම් සඳහා යොදා ගෙන ඇති සියලු මනාලියන්ගේ ඡායාරූප අප ආයතනය විසින් නිර්මාණය කරන ලද ඇඳුම් මෝස්තර වේ

🥇 පාඨමාලාව අවසානයේ ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් සහ ඇතිවන ප්‍රායෝගික ගැටලු සදහා විසදුම් නොමිලේ ලබා දේ.

✂️නොමිලේ ආරම්භක දින සම්මන්ත්‍රණය සඳහා අදාළ Zoom link එක ලබාගැනීමට සහ වැඩ් විස්තර සදහා පහත WhatsApp සමූහයට එකතුවන්න..

https://chat.whatsapp.com/HC0enoCRI7DCAvDpjk7g6I

නැතහොත් පහත දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න..
077 179 24 53

Want your business to be the top-listed Clothing Store in Kesbewa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


178/4 Horana Road
Kesbewa
10300