Navaliya

Navaliya

Share

navaliya.lk

Photos from Navaliya's post 07/06/2026

කට සැර නිසාම පොඩ්ඩක් නපුරු වගේ පෙනුනට හරිම ආදරණීය දිලුක්ෂි..

Inframe - Dilukshi Weeraperuma

Dilukshi weeraperuma

Hair & Makeup - Dilukshi Narangoda, Dee's Hair & Beauty salons

Location : NH collection

06/06/2026

සිංහල සිනමාවේ වයසට නොයන කඩවසම් තරුව රංජන් රාමනායකගේ නවතම චිත්‍රපටය වන “OIC ගඩාෆි” චිත්‍රපටය සිනමාහල්වල මේ දවස්වල තිරගත වෙනවා. මෙය රන්ජන් රාමනායකගේ 05 වන සිනමා අධ්‍යක්ෂණය වන අතරම මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office වාර්තා තැබූ සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

Ranjan Ramanayake

06/06/2026

කැම්පස් එකේ වියදම් හොයාගන්න අම්මලට කරදර කරන්න බැරි නිසා මම Part time Job කළා. අපේ ගෙදර මිදුලේ තියෙන්නේ ලොකු බිලිංගහක්. දවසක මම බලනකොට ගහේ කඳ පේන්න නැති තරම් ගෙඩිවලින් පිරිලා තිබුණා. මම Laptop එක අරගෙන හොයලා බැලුව බිලින්වලින් මොනවද හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ මට පුළුවන් වුණා බිලින් විජලනය කරලා Product එකක් හදන්න. දැන් ඒ වගේ හදපු නිෂ්පාදන වර්ග 9 ක් තියෙනවා. ගමේ ඉන්න නැන්දලා දෙන්නෙක්ට රැකියා දෙන්න මගේ පුංචි ව්‍යාපාරයට පුළුවන් වුණා. මගේ අම්මා මට ගොඩාක් උදව් කරනවා. දැන් මට නිෂ්පාදනාගාරයක් තියෙනවා. ලක්ෂ ගානක යන්ත්‍ර සූත්‍ර තියෙනවා. මගේ බලාපොරොත්තුව කැඳ වර්ග කීපයක් හඳුන්වා දෙන්න. මේ දිනවල කැදවර්ග කීපයක් අත්හදා බලමින් ඉන්නවා. ඒවා ඉස්සරහට වෙළඳපොළට හඳුන්වාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

- සංසලා රණතුංග දිනැලි වැඩසටහනෙන් -

Sansi eco foods

Full Video - https://youtu.be/73hr9Bqomsw

#දේශීයනිෂ්පාදන

Photos from Navaliya's post 06/06/2026

ජනතා ආදරයෙන් නොඅඩුව ලබන රන්ජ්න්...

Inframe - Ranjan Ramanayake

Location : NH collection

Ranjan Ramanayake

Want your business to be the top-listed Media Company in Kesbewa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kesbewa