Fat Lab Colombo

Fat Lab Colombo

Share

Yes we burn your fat whether it is Subcutaneous or Visceral. No its not halmful to your health, we

17/07/2022

ඔබත් පීඩා විදිනවද උදරය වටා ඉන වටා උරහිස් දෙපස හෝ අත් පා වල පැතිරුනු Stretch Marks වලින්? සාරියක් අදින්න කොච්චර ආසාවක් තිබුනත් හිත ඉඩදෙන්නෙම නෑ. නීතියේ හැටියට නිල ඇදුම සාරිය පමනක් වූ නිසා රස්සාවල් මාරු කල අයත් ඉන්නවා මේ ගැටලුව නිසා. Parents Meatings වලට යද්දී සමහර අම්මලා දන්නවා Camouflage Makeup කරගෙන ස්ට්‍රෙච් මාර්ක්ස් තාවකාලිකව වසා ගන්න.
Fashion පැත්තක දාමු. මහතට ඉදලා කෙට්ටු වුනාමත් කෙට්ටුවට ඉදලා මහත් වුනාමත් stretching exercises වගේ ව්‍යායාම් කරනකොටත් සමේ ඇදීම සහ හැකිලීම ඒ කියන්නේ Skin එකේ Contracation සහ Extraction සිදු වීමේදී චර්මයේ Structural Protiens වලට සිදු වෙන හානිය තමයි.
ඇත්තටම ස්ට්‍රෙච් මාර්ක්ස් නැත්තටම නැති කරන්න පුලුවන්ද? බැරිත් නෑ. මේ වෙනුවෙන් කරන්න පුලුවන් ප්‍රතිකාර අතරේ Laser කිරීම් හැර වෙනත් විකල්ප ක්‍රමත් තියෙනවා. අන්න ඒ වගේ විකල්ප ක්‍රම වලින් අර කලින් කියපු Structural Protiens වර්ධනය කරවලා epidermis එකේ අපිචර්මයේ තියෙන තුවාල ස්වභාවය කෙමෙන් කෙමෙන් අඩු කරලා දෙන්න පුලුවන්.
0777 008032 - get a scientific answer
0777 003629 - get an appointment
0713 423404 - Nipun Here
0772 303597 - Sheron @ Cyber Science International
0774 426737 - if no one answered to the phone

28/06/2022

අපිට එවන්න ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ලිපිය. දෙමව්පියන් දැන හෝ නොදැන ඔවුන් පෝශනය කිරීම වෙනුවෙන් ගිල්ලවන අනවශ්‍ය මේදය ගැන රසවත්ව ලියපු රචනාවට හෝ ලිපියට ජාත්‍යන්තරව අගය කරන සහතිකයක් අපෙන්.
Email කරන්න - [email protected]
Whatsapp කරන්න - 0777008032

07/06/2022

අද ජුනි 07. ජාත්‍යන්තර ආහාර සුරක්ශිතතා දිනය. අද දිනයේ තේරුම ආහාර ඉතුරු කරන්න කියන එක නෙමෙයි. නොකා නොබී ආරක්ශා කරන්න තරම් ආහාර අතිරික්තයක් කොයිද ලංකාවට? මේ කියන්නේ එක පැත්තකින් තියෙන ආහාර ටිකත් නාස්ති කරන්න එපා කියන එක. අන්න ඒ නිසා තමයි කොත්තුවක් විකුනන කොට ෆුල් එකක්ද හාෆ් එකක්ද කියල දෙන්නේ. තනි කෙනෙක්ට ෆුල් එකක් කන්න පුලුවන් ඇති. ඉතුරුත් වෙයි. හාෆ් එකක් කාලා මදි ඇති. තව ටිකක් කන්න තිබුනා නම් ඇති කියලත් හිතෙයි. නමුත් හිතන්න. අපි කොත්තුවක් කියලා කන්නේ පෝශ්‍යදායී හෝ සෞඛ්‍ය සම්පන්න හෝ සිරුරට අත්‍යාවශ්‍ය කෑමක් නොවෙයි. ඇයි ඒ?
කොතුතු රොටිය අයිති වෙන්නේ සිරුරට හානි කරන සංතෘප්ත මේද වර්ගයට. අපි කියන්නේ Saturated Fat කියලා. පාන් පිටි, බටර්, මාගරින්, තෙල්, ෆාම් තෙල්, මස්, කෘතිම කිරි, චීස්, සොසේජස් සහ මයෝනිස් වැනි ක්‍රීම් ජාති අයිති වෙන්නේ උදාසීන මේද එහෙමත් නැත්නම් සංතෘප්ත මේද කොටස් වලට. මේ සංතෘප්ත මේදය කාමර උශ්නත්වයේදීත් තදයි. ද්‍රවශීලී හෝ දියර ස්වභාවයක් නෑ. ඒ නිසා ඒවා බොහෝම ඝනයි. තැන්පත් වුනොත් තැන්පත් වුනාමයි. සිරුරට වටිනා ද්‍රවශීලී ගතියෙන් යුත් කමර උශ්නත්වයේදීත් ඉක්මනින් ද්‍රවවන අසංතෘප්ත මේදය නොහොත් Unsaturated Fat කොත්තු රොටි වල නෑ. ඇයි ඒ? ඒවා කෘතිම නෑ. ස්වාභාවිකයි.
කොත්තු රොටි වගේ ආහාර නිසා ශරීර සෞඛ්‍ය සුරක්ශිත වෙන්නේ නෑ. ඒ නිසා අද වගේ දවසක ආහාර සුරක්ෂිත කරනවා වෙනුවට අනාරක්ශිත ආහාර නිසා සෞඛ්‍ය සුරක්ශිතතාවයට වෙන තර්ජන ගැන අපි කතා කරනවා නම් තමයි හොද. අපි ඒ වෙනුවෙන් කාලයක් පුරාවට වෙහෙසෙනවා.
හැබැයි මිනිහෙක්ගේ නිරෝගී කම මනිද්දී බඩ තියෙනවා කියන්නේ අසනීපයක්ම නෙමෙයි කියලා අපි කියනවා.

Want your business to be the top-listed Health & Beauty Business in Kiribathgoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 104, Kandy Road, Gala Junction
Kiribathgoda
11600