Stories by Rash
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Stories by Rash, Advertising/Marketing, Highlevel Road, Kosgama.
🌿S I G I R I Y A🌱
මගේ ජීවිතේ පළවෙනි වතාවට අවුරුදු 30දී තමා මන් මේ සීගිරිය නැග්ගේ. අපේ long weekend එකේ අන්තිම තැන තමයි මේ.
යන්න හරි ආසාවෙන් හිටියට අපිට කාලය කළමනාකරණය කරගන්න බැරිවුණ හින්දා දවල් 12 ට තමා අපි නගින්න පටන් ගත්තේ. බහිද්දී හවස 4.40. ඒකට හේතුව මේක පෝය දවසක් සෙනග පිරිලා. එක පඩියක විනාඩි කීපයක් ඉන්න වුනා. මිනිස්සු ගොඩේ තෙරපි තෙරපි තමා නැග්ගේ බැස්සේ දෙකම. උඩ පොඩ්ඩක් වෙලා ඉදගෙනවත් හිටියේ නෑ අපි. බලලා ආයේ බහින්න ගත්තා මොකද ආයේ බහින්න ලොකු පොලිමක්. පොඩි දුකක් තියෙනවා අපිට මේක හරියට විදින්න බැරි වුන එකට.
ඔයාලත් සීගිරි යන්න ඉන්නවා නම් නිවාඩු දවස්වල යන්න එපා. අපි කරපු වරද ඔයාලත් කරන්න එපා. ゚
ඇස් හිරවෙන්නේම මේ වගේ තැන් වල 🥺🍁🍀🍂☘️
Had a wonderful experience at Ocean Beach Hotel, Mount Lavinia. The food was delicious, the staff were friendly and attentive, and the atmosphere was excellent. A great place to relax and enjoy a meal. Highly recommended!
゚viral
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Highlevel Road
Kosgama
10730