SAN MART
ලොව පිළිගත් වෙළඳ සන්නාම යටතේ ඇති ඔරිජිනල් රූපලාවණ්‍ය නිෂ්පාදන අඩුම මුදලට විශ්වාසයෙන් ලබාගන්න .
21/06/2025
The Ordinary Niacinamide
ඔයාගේ මුහුණේ තියෙන pimple , කුඩා සිදුරු, කුරුලෑ ලප, pigmentation, අඳුරු ස්වභාවය නිසා ඔයත් කනස්සල්ලෙන්ද ඉන්නේ? මොනවා කරත් විසදුමක් ලැබුණේ නැද්ද??
ඔයාලටම තමයි එහෙනම් මේක ගැලපෙන්නෙ The ordinary original niacinamide serum එක භාවිතා කරල බලන්නකෝ ඔයාලට ලැබෙන වෙනස කොහොමද කියල.
✔ Face එකෙ තියෙන කුඩා සිදුරු , වලවල් Remove කරනව
✔Pimples නැති කරල අලුතෙන් Pimple එන එක Control කරනව
✔ Skin එක පැහැපත් කරනව
✔ Skin එකෙ තෙතමනය ආරක්ශා කරනව
✔ Skin එකෙ මලානික පෙනුම ඉවත් කරනව
✔ මුහුණේ තියෙන කුඩා සිදුරු අවම කරනව
✔ ලප කැලැල් අවම කරනවා
ඉතින් කුරුලෑ තියෙන අයට විතරක්ම නෙමෙයි මේක භාවිතා කරන්න පුළුවන්. Pigmentation , oil skin තියෙන අයටත් ගොඩක්ම හොඳයි .
Fake ඒවට අහු වෙලා Skin එක Damage කර ගන්නෙ නැතුව 💯 ඔරිජිනල් The Ordinary Products ගන්න අපිට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
අවුරුදු පහක් පුරාවට original නිෂ්පාදන විතරමයි අපි ඔයාලට දෙන්නේ. ඉතිං පාරිභෝගික ඔයාලා අපි කෙරෙහි තියෙන විශ්වාසය ඉදිරියටත් එහෙමමයි.
30ml
Made in canada
Imported from uk
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
Kottawa
00000