Branded Items.lk

Branded Items.lk

Share

Branded Items selling by Sri lanka �

08/12/2020
Photos from Branded Items.lk's post 23/11/2020

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..

N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු
ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,
දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත..

N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත.
එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩි වනු ඇත.
මෙම ස්තරවල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

❌ නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින් සබන් හෝ මධ්‍යසාර යොදා සේදීම නොකරන්න..

නිර්දේශිත ක්‍රම :

☑️ මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම:

🔹මාස්ක්ස් කිහිපයක් ළඟ තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කළ යුතුය..

🔹70–73°F කාමර උෂ්ණත්වයේ,
40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.

🔹මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.

🔹'New England Journal of Medicine, van Doremalen et al.' සමීක්ෂණ වාර්තාවට අනුව, වෛරසය ප්ලාස්ටික් පෘෂ්ට මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ මාස්ක් එක රත් කිරීම:

🔹උඳුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කළ හැක.
පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ නටන වතුරේ විනාඩි 5ක් තැබීම:

🔹මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්තවීම නොකළ යුතුයි.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ හුමාල වාෂ්පයේ තැම්බීම:

🔹125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.
මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.

සැ.යු⚠️ රත්වීමේදී, මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව,
එහි හැඩය වෙනස් විය හැක.
එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද
පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක..
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
- copied -

මෙම සටහහ බෙදාහැරීමට කාරුණික වන්න

Want your business to be the top-listed Health & Beauty Business in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Siddamulla
Kottawa
10304