Physics Ramesh Dewapriya

Physics Ramesh Dewapriya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Physics Ramesh Dewapriya, Tutor/Teacher, Kottawa.

26/01/2026

කලාකාමී සිත් ඇති විද්‍යාවේදීන්❤️
හෝකන්දර සාධන ආයතනයේ

20/01/2026

2026 බොහෝ දරුවන්ට,
තමාට නොගැලපෙන පංති වලට සහභාගී වීම නිසා physics විශය එපා වෙලා තියෙන්නෙ.

ඉතිං ඔයත්
✅හැමදේම ඇයි එහෙම වෙන්නෙ කියල හේතු එක්ක ඉගෙනගන්න ආස කෙනෙක් නම්,
✅කටපාඩමට අකමැති තර්කානුකූලව ඉගෙනගන්න ආස කෙනෙක් නම්
මේ ඔයාට ගොඩ යන කණ්ඩායමත් එක්ක එකතු වෙන්න තියෙන කදිම අවස්ථාවක්.

යදම් බිඳදා එන්න.
👍1st day 100% free

🛑නුගේගොඩ රොටරි
ජනවාරි 25 ඉරිදා
දහවල් 1.00 - හවස 5.30

🛑හෝකන්දර සාධන
ජනවාරි 26 සඳුද
හවස 3.15 - රාත්‍රී 7.15

🛑පිළියන්දල ගිණුමිකා
ජනවාරි 24 සෙනසුරාද
උදේ 8.15 - උදේ 11.45

👍එන්න.
අපි හැමදේම තේරෙන්න ඉගෙනගමු.

01/01/2026

A හීනය හඹා යන අපේ කොල්ලො❤😌

31/12/2025

ඔබ සැමට
යහපත් සිතුම් පැතුම්
පතන්නාවූ අයුරින්ම ඉටුවන
සුබම සුබ 2026 නව වසරක් වේවා!!

-රමේෂ් දේවප්‍රිය-

Want your school to be the top-listed School/college in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address


Kottawa