Reliance Property Developers

Reliance Property Developers

Share

Property Development firm situated in Kottawa. Purchase of raw land and the sale of improved land a

28/01/2026

🎯පිළියන්දල කොට්ටාව කැස්බෑව නගර වලට මැදිව සුව පහසු සුඛෝපභෝගී වටිනාම බිම් කොටසක් ඔබේම කරගන්න.
🚌පිළියන්දල කොට්ටාව 255 බස් පාර සමීපයෙන්ම හා 120 හොරණ කොළඹ බස් පාරට ලඟින්ම පර්චස් 7/8 බිම් කොටස්
🔹120 හොරණ කොළඹ බස් පාරට 1KM
🔸255 ගල්කිස්ස කොට්ටාව බස් පාරට 60M
🔹කැස්බෑව උසාවි සංකීර්ණයට 1.2KM
🔸කොට්ටාව නගර මධ්‍යටම 3KM
🔹ජනප්‍රිය පාසැල් සිමාවේ
🔸රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රෝහල් අතේ දුරින්
🔹Arpico , Keells ඇතුළු සුපිරි වෙළඳසැල් වලට ඇවිදින දුරින්
✅පර්චසය ලක්ෂ 15.75 සිට ඉහලට
✅සියලුම අනුමැතීන් සහිතයි
✅තෙකලා විදුලිය හා නල ජලය

☎නොපමාව අමතන්න 0777236305

04/04/2025

🟢මහරගමට ලඟින්ම, ඉඩමක් සෙවූ ඔබ සැමට ලැබෙන අද්විතීය අවස්ථාව.
🔵ඇරැව්වල හන්දියෙන්ම, ආයෝජනයට හා පදිංචියට අසම සම අගනා බිම් කොටස් ඔබේම කරගන්න.
🔶මහරගම ටවුමට 2KM
🔷ඇරැව්වල මැදවෙල පාරට මුහුණලා
🔶Highlevel පාරට විනාඩි 3යි
🔷පර්චස් 6/7 අති සුපිරි බිම් කොටස්
🔶පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සිමාවේ
🔷සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතේ දුරින්
🔶සුපිරි වෙළඳ සැල් ඇතුළු සියලු එදිනෙදා පහසුකම් වලට ඇවිදින දුරින්
🔷නල ජලය සහ තෙකලා විදුලිය
✅එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✅ඕනෑම බැංකුවකින් ණය පහසුකම් හා පහසුගෙවීමේ ක්‍රම
අදම අමතන්න මේ සීමිත අවස්ථාව මග නොහැරගන්න

18/03/2025

🌳 හොරණ නගරයට ආසන්නයෙන් හරිත පැහැයෙන් පිරුණු සශ්‍රීක පරිසරයකින් ඉඩමක් ගන්න 🏡
💰පර්චසයක් ලක්ෂ 03 සිට ඉහලට.
💸පොලී රහිත ගෙවීමේ සහ පහසු ගෙවීමේ ක්‍රම
🏦බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්.
🛣 හොරණ නගරයට විනාඩි කිහිපයක දුරින්.
🚗 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි කිහිපයයි.
🌿 හරිත වර්ණ පරිසරයකින් යුතු සාමකාමී පරිසරය.
✅ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි

🏫 පාසල් | 🏦 බැංකු | 🏥 රෝහල් | 🛒 වෙළෙඳ සැල් — අතේ දුරින්.
💡 විදුලි පහසුකම් | 🚙 පුලුල් මාර්ග | 📜 නිරවුල් ඔප්පු | 🏙️ සියලුම නාගරික පහසුකම් සමීප බිම් කොටසක්.

📞අදම අමතන්න - 077 737 6305

🏆 වසර 10 ක අඛණ්ඩ විශ්වාසය සමඟින් Reliance Property

Want your business to be the top-listed Realtor/realty Service in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 88/1, High Level Road Pannipitiya
Kottawa
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00