Project Uplift

Project Uplift

Share

A completely ANONYMOUS Project to Uplift and Motivate the Young Generation in Sri Lanka by helping them accept the harsh reality of the society!

23/04/2022

කොල්ලෙක් මේක බලනවනන් ටිකක් හොඳට කියවන්න...මුලින්ම කියන්න්නන් මේ යට තියන චූටි කැල්ල දාර බූට් එකක් කාල ඉන්න කෙනෙක්ගේ, ඒ ගැන මන් ටිකක් කියන්නන් එයාගේ ලව් එකට අදියර 5ක් විතර තිබ්බා
උපුටා ගැනීමකි;"
1)මට පණ ඇරගෙන මට පිස්සුවෙන් වගේ වශී වෙලා වගේ ආදරේ කරපු කාලේ (මාස 4ක් වගේ)....
නම්බරේ මාරු කරා ඊට පස්සේ හවස ආවා අඬාගෙන සමාවෙන්න කියල ගොඩක් ඇඬුව එයා
2)රන්ඩු වෙන්න ගත්තා (මොකද මට එයාගේ ආදරයේ අඩුවක් දැනුන නිසා)...
මාස තුනකට පස්සේ .එතකොට කිව්වා මන් රණ්ඩු වෙන නිසා ඉස්සර සීරියස් කරාලු පස්සෙ නැහල්ලූ
3)සාමන්‍ය අවදිය (මෙතන මොකක්ද වුනේ කියල හිතාගන්නත් බැහැ, එයා වට්සප්ප් ග්බ් දාගෙන පිස්සුවක් නැටුව පොශ් වුන අදියර කිව්වත් හරි )
ඔහොම ගිහින් දෙසැම්බර් වල ආයෙ දෙකක්
4)මන් රට යනවා කියලා ආයේ සෙට් වුනා
මාස තුනකට පස්සේ ආයේ 1423 එකක්
ලව් එක පටන් ගත්ත දවසේ ඉඳන් අවසානෙට Breakup එක වෙනකන් වෙච්ච වෙනස්කම් :
1)මුලින්ම චුට්ටක්වත් Posh නැහැ පස්සේ අම්බානෙට Posh වුනා
2)සල්ලියි තත්වේ ඕන කියල කිව්වා පෙන්නුවා
3)මහන්තත්ව කම, ලොකු කමක් ආව කියල ඕන මෝඩයෙක්ට තේරෙනවා
මුලින්ම ඔයාට තිබ්බ ආදරය ගරුත්වය නැති වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද ඔයාට දැනෙන විදියට?
එයා මුලින්ම හිතුවේ මට සල්ලියි ලොකු සමාජ තත්වයක් තියනවා කියලා පස්සේ පස්සේ ඒවා මට නැහැ කියලා දැනුනාම එයා Dominant වෙන්න ගත්තා.මොකද මට හිතෙන විදියට අන්තීමට Breakup වෙලා Set වුනේ මන් රට යනවා කිව්ව නිසයි.
ඔයා මේ කතාව අකුරක් නෑර කාට හරි කියලා තියනවද එයාල මොනවද කිව්වේ?
කිව්වා,එයාල නං කියන්නේ 1) සල්ලි වල්ට 2)එයා හොයන්නේ සල්ලි තියන කෙනෙක් එයාව සතුටින් තියාගන්න
මේ කාරණාව තවත් තහවුරු කරන්න පූළුවන් මොන්වාහරි දෙයක් තියනවද එයා කියපු?
1)A/L ඉවර වෙලා Brand New Macbook එකක් ගන්නවා කිව්ව ඒකත් බ්‍රන්ඩ් නිව් ...මඩ්‍යම ප්‍රාන්තික පවුලක්
2)මන් එයාට වඩා 6years වැඩිමල් ඒත් එයාට අත්දැකීම් වැඩී ලූ
3)වැඩි හරියක් කතාකරන්නෙ දේපල ඉඩකඩම්,යාන වාහන ගැන
තව කියන්න දෙයක් තියනවද?
ගමේ ගොඩේ අහින්සක විදියට ඉද්දි මට මාර ආදරේ එයා පස්සේ පස්සේ මගේ සල්ලියි පවුල් පසුබිම් ඔක්කොම බැලුව මාව නිකන්ම පහත් වුනා....පොශ් වෙන්න හදන කෙල්ලෙක් bank account එකෙ 10,000ක් තියන කොල්ලෙක් එක්ක ඉඳීද?"
උ.ගැ අවසන්
මේ කතාව සම්පූර්ණයෙන් දාන්න බැහැ ඒ නිසා ඔය ලියල තියන දේවල් වලින් Conclusion එකක් ගන්න එපා
1 : කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් වෙනස් වෙන්න තියන සම්භාවිතාව වැඩී විශේශයෙන් වයස 16-20 අතර වගේ
2 : සල්ලි පස්සේ යන් නැති කෙල්ලෝ ඉන්නවා කියල කියනවනන් ඒ අය ඉන්නේ අර පරිනත වෙන්න කලින් හිටිය අවදියේ (බොහෝ දුරට ) නැත්තන් එහෙම අය ගොඩක් අඩුයි
3 : සල්ලි වැඩක් නැහැ කියල කියනවනන් ඒක පට්ටපල් බොරුවක්...මෙහෙම හිතන්න්කෝ මේක කියවන ඔයාව සමහරවිට කෙල්ලෙක් දාල යන්න ඇති, ටිකක් හිතන්න එහෙම දාල යද්දි ඔයා ලඟ ලොකු වැරද්දක් නැහැ කියලා ඒත් දාල ගියා වැරද්දක් මවලා හරී.ඒ වෙලාවෙ හිතුනේ නැද්ද දැන් තියනවට වඩා හොඳ වාහනයක් තමාගෙම ඉඩමක් සල්ලි ටිකක් තිබ්බනන් ඉඳී කියලා? ඔව් ඉඳී
4 : මේ ලෝකේ කවෘ ආදරේ ගැන සුරන්ගනා කතා කිව්වත් Whatsapp Status දැම්මත් ජීව විද්‍යාත්මකව සහ මනෝ විද්‍යාත්මකව හැම පිරිමියෙක්ම සහ හැම ගැහැණියක්ම බිහිවෙලා තියෙන්නේ තමාට හොඳම සහකුරුවව තෝරගන්න ඒකට තමා Mating Contest / Sexual Selection කියන්නේ
5 : මිනිස්සුන්ට වැඩක් නැහැ හොඳට පියාඹන්න පුළුවන්ද ,ගස් නගින්න පුළුවන්ද කියන කාරනා...ගැහැනියක් විද්‍යාත්මකව හොයන්නේ එයා වෙනුවෙන් Whatsapp Status දාන කවි ලියන උන් නෙවෙයි එයාගේ LEVEL!!! එකට කන්න බොන්න දෙන්න පුලුවන් සතුටින් තියන්න පුළුවන් කෙනෙක්ව
6)හරි ඔයා හිතනවනන් මේ කතාව බොරු, කෙල්ලන්ගෙන් 40%ක් වගේ තමා සල්ලි පස්සෙ යන්නේ කියලා මන් මෙහෙම දෙයක් කියන්නන්,ඔය ඉතුරු 40%ක් ගන්න (දල වශයෙන්) එඋන්ට සල්ලි ඕනේ නැහැ බලන් නැහැ හැබැයි ඔයාට ඒ ආදරේ පවත්වගෙන යන්න වක්ක්‍රාකාර්යෙන් සල්ලි ඕනේ පුතේ. හරි මෙහෙම හිතන්නකෝ උඹට Bank Account එකේ තියෙන්නේ රු 10,000යි ගෙදර පුස් බයික් එකක් වත් නැහැ හරියමන් Machine එකක් වත් නැහැ ඒත් ඔය දෙන්නම සිරා ලව්...ඔන්න ඔහොම කාලයක් ගියාම ඔයා ඉන්න ලෙවල් එකට ඔයාට හොඳ මානසීක මට්ටමක් ඒ කිව්වේ කෙල්ලෙක්ව ජොලියේ තියන්න පුළුවන් Mentality එකක් එන් නැහැ ආවත් කලාතුරකින්.හැබැයි පුතේ හිතන්න ඔයාටම කියල ගෙයක් ඉඩමක් තියනවා ලොකු කාර් ඕනේ නැහැ WagonR එකක් කියල හිතන්න (අවෘදු 24 කෙනෙක්ට වගේ නන් ඉතින් සෙට් නේ) බැන්කුවේ Savings Account එකේ විතරක් රු 500,000ක් F.D 5M තියනවා කියලා! උඹට ඔළුවේ ලොකු ප්‍රෙශර් එකක් තියනවද (හැමෝටම තියනව ඒත් මේ Form එකෙන් නැහැ ) ? නැහැනේ ඌට තියන්නේ ආතල් එකේ ආවා කෙල්ලට Video Call කෝල් එක ගත්තා "හයි බේබි 💋👌😻💕💞👩‍❤️‍👩කියල කෙල්ලවත් සතුටින් තියලා ආතල් එකේ ඉන්න".හැබැයි අර කලින් කිව්ව ඩයල් එකට එහෙම බැහැ "ඌ කෝල් එකට එන්නේ ප්‍රශ්න දාහක් මැද" ඉතින් දැන් වත් තේරෙනවා නේද සල්ලි වක්‍රාකාර්යෙන් බලපාපු විදිය.ඉතුරු 15%ක් ගන්නකෝ උන්ගේ දෙමව්පියෝ මලාට කැමැති නැහැ එහෙම දෙන්න.
7)දැන් ඔය ඉතුරු 5% ගන්නකෝ ඒ සෙට් එක විවිදාකාරයි, ආදරෙන් අන්ද වෙලා බඳිනවා අන්තිමට ළමයින්ට කන්න දෙන්නවත් නැහැ,නැත්තන් බැණ්න්දට පස්සේ ඩිවෝස් ටික දෙනයි එකටම ගොඩ එන්නේ...ඒ නිසා සම්භාවිතාවට ආදරය තීරනය කරන්න දෙන මෝඩයෙක් වෙන්නෙපා ඒ කිව්වේ ඔයාට සල්ලි නැහැ ඒත් ඒ ආදරය දිනන්න පුළුවන් චාන්ස එක 2%-3%ක් වගේ
8)හරි හරි හරි සල්ලි පස්සේ යන් නැති කෙල්ලො ඉන්නවා කියල හිතන සමාජ දැනුම අඩු සෙට් එකක් ඉන්නවනන් මන් මේ දේ කියන්නේ....කෙල්ලෝ සල්ලි direct බලන් නැහැ ස්තාවරත්වය සහ හැසිරීම බලනව කියන්නකො ඒ දේවල් නිකන්ම එනවා අතේ සල්ලි තිබ්බනන් මොකද ස්තාවරත්වය කියන දේ ඔයාට කොස් කොල දීල ගන්න බැහැනේ
9)උඹට වත්කමක් නැත්තන් උඹේ පොඩි හරි වැරද්දක් දකී ,වත්කමක් තියනවනන් මොන වැරද්ද කරත් නො ප්‍රොබ්ලෙම් ( ලොකු ලොකු වැරදි නෙවේ)....දැන් තෙරෙනව නෙද කෙල්ලෙක් කොල්ලෙක් ගේ පොඩි පොඩි වැරදි වලින් කලකිරෙන්නේ ඇයි කියලා?
10)ලස්සන කියන දේත් සාපේක්ශයි Bro,,,මේක කියවන සමරුන්ට Gym එකට යන්නවත් සල්ලි නැහැනෙ?
11)කෙල්ලෙක්ව හොයද්දි සල්ලි පිස්සුව ගහපු කෙල්ලෙක්ව හොයන්න එපා ( ඒක වෙනම විකාරයක් ) සල්ලි නෙවේ ජීවිතේ කියන ලුණුයි බතුයි කාල හරි ඉමු කියන කෙල්ලෙක්වත් එපා ඔය දෙකම මරාල කිසිම දිය්ණුවක් නැති වේ උඹළට...ඔය දෙක
මැද්දේ ඉන්න කෙල්ලෙක්ව හොයාගනින්
12)වටිනාකමක් හදාගනින්... Value එකක්...
13)ආදරේ දැනෙන නොදැනෙන,ඔය Tick Tock, Whatsapp Status වල තියන විකාර ඇත්ත ලොකේ නැහැ සහෝ
14)වැඩි කතා ඕනේ නැහැ මන් තව දේවල් ඉස්සරහට කියන්නන් වයස 24 පැනල නන් අඩුම උඹට Bike එකක් නැත්තන් සල්ලි 50,00ක් වත් නැත්තන් තමාටම කියල ඉඩමක් නැත්තන් කෙල්ලෙක් ඉන්නෙ නැහැ සහෝ 🥺
15)තිත්ත වුනත් ඇත්ත තෙරුන් ගමු සහෝ බොරුවට හීන ලෝකවල ඉන්නේ නැතුව මොකද මන් මේ දේවල් මෙච්චර කට්ට කාගෙන ලියන්නේ මගේ අද්දැකීමෙන් සහ මට වෙච්ච දේවල් වලින් නැථුව A/C කාමරේක වෙලා ආතල් එකට ලියනව නෙවෙයි....වෙනසකට තියෙන්නේ මට ඇත්ත තේරුනා ඒ නිසා ටිකක් ලෝකෙ ය්ථාර්තය තේරුම් ගමු....සල්ලි නෙවෙයි ජීවිතේ ඒත් සල්ලි නැත්තන් කවෘත් ලඟ නැහැ Broo 😌
දැන් අප්පෝ ඔය කෙල්ලව අතෑරපන් කියල ආයේ කෙල්ලෙක්ව set කරගත්ත කියමුකෝ එයා ඉන්දී කියල....ඒත් අන්තිමට වෙන්නෙ එකම දෙ... (INSANITY 😎)
ස්තාවරත්වයක් හදාගනින්,ලොකු මාලිගා ඕනෙ නැහැ පුලුවන් තරමක් ගේම ගහපන් මාත් උඹල වගේ කොල්ලෙක්...

Want your organization to be the top-listed Government Service in Kotte?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kotte