Vizborne
We are a Digital Media Designing and IT Solution Company with more than six years of Experience. Vizborne by JLEXX (Pvt) Ltd
30/07/2025
ඔයාගෙ ව්‍යාපාර ලාංජනයේ එහෙම නැතිනම් business logo එකේ වැදගත්කම දැනගෙන හිටියා ද?
සරල ලාංජනයක් smart ව්‍යාපාරික පියවරක් වන්නේ ඇයි?
නූතන වේගවත් ඩිජිටල් ලෝකයේ,ඔබගේ ලාංජනය සංකේතයක් පමණක් ම නොවේ, එය ඔබගේ පාරිභෝගිකයන් ඔබ දෙස දකින පළමු හැගීම ලෙස සැලකිය හැක.
අද වෙනකොට ලෝකෙ ගොඩක් ව්‍යාපාර සහ සන්නාම එයාලගෙ brand logo එහෙම නැතින්ම් ව්‍යාපාර ලාංජනය සරල,පිරිසිදු ලාංජන විදියට මාරු කරන බව ඔයා දන්නවාද ?
ඔබ ඔබේ ව්‍යාපාර ප්‍රතිරූපය නැවත සන්නාම ගත කිරීම හෝ නව සන්නාම ලාංඡනයක් ලෙස මාරු කිරීමට අදහසක් තුල සිටිනවානම්, එය සරල ලෙස දැක්වීම ඔබ ගන්නා බුද්ධිමත්ම ඉදිරි පියවර විය හැකිය.
නූතන තරගකාරී වෙළෙඳපොළ සමග ඔබේ වෙළඳ නාම ලාංජනය සරල කිරීමේ වැදගත්කම👇
Gen z පරම්පරාව වැනි නූතන ප්‍රෙක්ෂකයින් ඉතා වේගයෙන් සියල්ල සමග සම්බන්ධතාව ගොඩනගා ගන්නා පිරිසක් ලෙස සැලකිය හැක. යල් පැන ගිය හෝ සංකීර්ණ ලාංජනයක් ඒ අතර පහසුවෙන් නැති වී යා හැකිය. එමෙන් ම, සරල ලාංජනයක් හදුනා ගැනීමට පහසු, මතකයේ පහසුවෙන් රැදෙන්නක් වන බැවින් එය වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, ඇසුරුම්කරණය සහ ජංගම තිර වල පවා ඉතා විශිෂ්ට ලෙස පෙනේ, එහිදී අවකාශය සීමිත වුවද හැගීම වැදගත් වේ.
ඔබගේ වර්ධනය පිළිබිඹු කිරීම,
Pepsi ආයතනය ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වුවද එහි වෙළඳ නාම ලාංජනය 21 වතාවක් මාරු කර ඇති බව ඔබ දැන සිටියාද?
ඔබගේ ව්‍යාපාරය වර්ධනය වන විට, ඔබේ වෙළඳ නාමකරණයද ඒ සමග වර්ධන වීම සිදුවිය යුතුය. ඔබගේ ලාංජනය සරල කිරීම තුල ඔබගේ වෙළඳ නාමය විශ්වාසදායක, නවීන සහ අනාගතය භාර ගැනීමට සූදානම් බව පිළිබිඹු කල හැක. එමගින් ඔබගේ ප්‍රෙක්ෂකයින් හට පවසන්නේ , " අපි පරිණාමය වී ඇත- අපි මෙහි රැඳී සිටිමු" යන්නක්ය.
අපගේ නව ලාංඡනය නියෝජනය කරන්නේ කුමක්ද?
අපගේ නව වෙළඳ නාම ලාංඡනය පැහැදිලිකම, විශ්වාසය සහ නිර්මාණශීලිත්වය පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කර ඇත.අපව සැබවින්ම නියෝජනය කරන දේ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහානව නාමයකින් ඔබ වෙත ගෙන එන්නෙමු. සරල ලාංජනය සමග වෘත්තීය පිරිසැලසුමක් සහ කාලානුරූපී පෙනුමක්, මඟින් මෙම ලාංඡනය අපගේ කතාව නිර්භීත, නැවුම් සහ අදාළ ආකාරයකින් කියයි.
ඔබත් ඔබේ ව්‍යාපාරය නැවත සන්නාමගත කිරීම ගැන සිතනවාද?
ඔබ වැනි ව්‍යාපාරවලට අද වෙළඳපොලේ කැපී පෙනෙන සරල, අර්ථවත් ලාංඡන සමඟ ඔවුන්ගේ වෙළඳ නාම අනන්‍යතාවය නවීකරණය කිරීමට අපි උදව් කරමු. smart ලාංඡනයක් යනු නිර්මාණය ගැන පමණක් නොවේ - එය බලවත් ව්‍යාපාරික මෙවලමකි.
ඔබගේ වෙළඳ නාම ලාංජනය සරල හා smart ලෙස නූතන ලෝකය හා ගැලපෙන පරිදි නිර්මාණය කර දීමට අප සූදානමින්, ඔබත් එන්න.
— By Team Vizborne
28/07/2025
Vizborne by JLEXX (Pvt) Ltd
03/12/2023
"Unlock the power of a compelling first impression with our expertly crafted logos!
Your business deserves to stand out, and a distinctive logo is the key. Our talented team combines creativity and strategy to design logos that capture the essence of your brand.
A logo isn't just a symbol; it's your unique identity in the market.
Let us bring your vision to life and leave a lasting impact on your audience. Elevate your brand presence and professionalism with a logo that speaks volumes.
Invest in success – because your business deserves the best. Message us today to transform your brand image!"
Contact us to get unique and meaningful Designs👉👉👉
****
👉Call or WhatsApp on :
☎️ 💬 071 234 5362
WhatsApp : https://wa.me/message/662IBFB6INIKM1
****
04/05/2023
බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා...!
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No 89, South Circular Road
Kurunegala
60000