Pg Notes

Pg Notes

Share

A/L mathematics classes

18/08/2021

ගුරු සිත

අකුරින් අකුර අමුනාගෙන සිත් තුටිනේ..
සියුමැලි සිතට අත දෙන්නයි මෙහි ආවේ..
අඩියෙන් අඩිය තබනා විට නුඹ පුතුනේ...
දිරිමත් කලා මිස නොම නුඹ සිත් බිම හෙලුවේ..

සීනුව නාද වන්නට පෙර පැමිනීලා..
යහමග යන්න පෙර මං පෙත් ඇමදාලා..
වරදක් දුටුව විට නිසිමග පෙන්වාලා..
දිරිමත් කලා හද පතුමන් පුබුදාලා..

විටෙකදි ගුරුවරෙකි විටෙකදි වෙද දුරෙකී..
හද මංදිරේ තව විටෙකදි මව් පියෙකී..
කරනා සේවෙ පැය හයකට නොගන් සකී..
ගුරු වරයාට නිසි තැන අද නැති හැඩකී...

ගුරුවරු වසර විසි හතරක්
ඉවසලා..
නැති බැරිකමක් නොම එළියට පෙන්වාලා..
ඉවසුව උපරිමෙන් උන් තද වෙර දාලා
ඉල්ලුවෙ තමා හිමි වැටුපයි නොම කිරුළු...

~සිත්තම්~

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kurunegala