Dasun Rathnayaka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dasun Rathnayaka, Tutor/Teacher, Kurunegala.
🩺 Biology කියන්නේ තවත් එක විෂයක් නෙවෙයි, ඔබේ "වෛද්‍ය සිහිනයට" යන පාරයි! 🩺
පාඩම් කරලා කරලා Biology එපා වෙලාද? කරුණු මතක හිටින්නේ නැද්ද? 🧠❌
එහෙනම් ඔබ එන්න ඕනේ ලංකාවේ අංක 1 පන්තියට!
🌟 දසුන් රත්නායක සර්ගේ පන්තියේදී ඔබට ලැබෙන දේ:
✅ Short Note Magic: ඕනෑම සංකීර්ණ පාඩමක් විනාඩි කිහිපයකින් මතක තබා ගන්නා කෙටි සටහන් ක්‍රම.
✅ Modern Teaching: AI තාක්ෂණය සහ පැහැදිලි රූප සටහන් (Diagrams) සහිතව විෂය කරුණු ගැඹුරින් වටහා දීම.
✅ Past Paper Analysis: විභාග ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියන "විභාග උපක්‍රම" ඉගැන්වීම.
✅ Result Oriented: වැඩිම පිරිසක් වෛද්‍ය පීඨයට යොමු කළ සහ වැඩිම A, B සාමාර්ථ ලබා දුන් පන්තිය.
📢 A-LEVEL 2027 BIOLOGY - අනාගත වෛද්‍යවරුන්ගේ නූතන ක්‍රියාන්විතය ඇරඹේ!
🗓️ සෑම සෙනසුරාදාවකම
⏰ ප.ව. 8.00 - 12.00 දක්වා
💻 Online (ලංකාවේ ඕනෑම තැනක සිට)
📍 Sipwin කුරුණෑගල
දැනටමත් විශාල පිරිසක් ලියාපදිංචි වී ඇති බැවින්, ඔබේ අසුන වෙන් කරවා ගැනීමට දැන්ම අප හා එක්වන්න! 👇
📲 Whatsapp/Call: 074 0 655 664
📺 YouTube: DASUN RATHNAYAKA
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය,
දසුන් රත්නායක
Bsc.(Sp)Hons, Msc, Ph.D.(Reading)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala