Love SL Cricket

Love SL Cricket

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Love SL Cricket, Medical and health, Kurunegala.

Photos from Love SL Cricket's post 29/09/2025

කුසලානයක් නොමැතිව ජය සැමරූ ලොව ප්‍රතම කණ්ඩායම වන්නේ ඉන්දීය කණ්ඩායමයි 🙄

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභපති සහ ACC සභාපති මෝහසින් කාන් ආසියානු කුසලානය ලබාදීමට සුදානම් වී සිටි නමුත් ඉන්දියානු කණ්ඩායම එම කුසලානය ඔහු අතින් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඉන්දීය කණ්ඩායම කුසලානයක් නොමැතිව ජය සමරයි..

20/09/2025

🔴 මුළු ක්‍රිකට් ලෝකෙම බලාගෙන ඉන්නව උඹ ඇවිත් සුපිරි කම්බැක් එකක් දෙනකන්...😍

උඹට පුලුවන් වෙල්ලා🇱🇰❤️

18/09/2025
Want your business to be the top-listed Health & Beauty Business in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kurunegala
60000