Dushan Rathnayake - Economics
ජීවිතයට Econ
හීන පාට කරන Commerce පංතිය
19/05/2026
🔰 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන🔰
හීන පාට කරන Commerce පංතිය
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය
පංතියේ විශේෂතා 😍
⭕ සියලු පාඩම් නිභන්ධන මගින් ආවරණය කිරීම
⭕ සෑම පාඩමක් අවසානයේ ප්‍රශ්න පත්‍ර 02ක් සාකච්ඡා කිරීම
පහත ආයතනයන් හීදී පංති පැවැත්වේ. වේලාවන් දැන ගැනීම සදහා 070 766 5617 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
✅ Sipyana - රඹේ
✅ YM - මඩහපොල
✅ Cantab - ඉබ්බාගමුව
✅ Centro - කුඹුක්වැව
✅ Expo College - මැල්සිරිපුර
✅ Success - පංසියගම
මෙහෙයවීම| දුෂාන් රත්නායක
Bsc.Business Administration (Business Economic)sp
University of Sri Jayewardenepura CASL(BL02) IBSL(Following)
මව්බිමට ණය නැති මිනිස්සු ❤
17/05/2026
📊 සතියේ ප්‍රධාන ආර්ථික පුවත් (Highlights of the Week) 📉📈
පසුගිය සතියේ මෙරට ආර්ථිකයේ සිදු වූ විශේෂිත වෙනස්කම් සහ නවතම දත්ත වාර්තා මෙන්න:
තේ සහ රබර් නිෂ්පාදනය පහළට:
2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මෙරට තේ සහ රබර් නිෂ්පාදනය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පහත වැටීමක් වාර්තා කර ඇත.
කර්මාන්ත සහ සේවා අංශවල පසුබැසීමක්:
2026 අප්‍රේල් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයන්ට (PMI) අනුව, නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම ක්‍රියාකාරීත්වයේ සංකෝචනයක් (අඩුවීමක්) පෙන්නුම් කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට:
පසුගිය සතිය තුළ Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 5.66 කින් සහ WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79 කින් ඉහළ ගොස් තිබේ.
ණය පොලී අනුපාත පහළට:
2026 මැයි 15 දිනෙන් අවසන් වූ සතිය සඳහා ප්‍රධාන බැංකු පොලී අනුපාතය (Weekly Average Weighted Prime Lending Rate) 9.71% දක්වා පහත වැටී ඇත.
භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත:
ප්‍රාථමික වෙළඳපොළේ දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයේ සුළු අඩුවීමක් හැරුණු විට, ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළවල් දෙකෙහිම අනෙකුත් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ස්ථාවර මට්ටමක පැවතුණි.
රුපියලේ අගය පහළට:
2026 මැයි 15 වනදා වන විට, වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.5% කින් අවප්‍රමාණය වී ඇත.
සංචාරක ආදායම:
2026 අප්‍රේල් මාසය තුළ සංචාරක ව්‍යාපාරයෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 157.1 ක් ලෙස සටහන් වේ.
ජපුර..❤
14/05/2026
මුදලේ මනෝවිද්‍යාව (Psychology of Money) අපට උගන්වන්නේ වැදගත් පාඩමකි. බොහෝ දෙනෙක් පොහොසත් ලෙස "පෙනී සිටීමට" උත්සාහ කළත්, සැබෑ ධනවතුන් කරන්නේ නිහඬව තමන්ගේ වත්කම් (Assets) ගොඩනගා ගැනීමයි.
අපට පෙනෙන මිල අධික දේවල් බොහෝ විට ණය හෝ වියදම් විය හැක. නමුත් ධනවත්කම යනු අපට ලැබෙන නිදහසයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Melsiripura
Kurunegala