NMS Development - Pvt Ltd.

NMS Development - Pvt Ltd.

Share

NMS Development (Pvt) Ltd is one of the leading real estate company in Sri Lanka.

29/09/2023

🔴 ප්‍රභූ පැලැන්තියේ ඔබටමයි..

කුරුණෑගල අධිවේගී පිවිසුමට ළගින්ම දම්බොක්ක හන්දියෙන් කාර්යබහුල ඔබට සියලු පහසුකම් සමගින් අංග සම්පූර්ණ ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම් සපිරි නේවාසික බිම් කොටස් අපේ නව ව්‍යාපෘතියෙන්..

✅පිහිනුම් තටාකය.
✅ශරීර සුවතා මධ්‍යස්ථානය.
✅ළමා උද්‍යානය.
✅සම්පූර්ණ භූමිය වටා ඉදිකළ තාප්පය.
✅නාගරික නළ ජලය.
✅තාර යෙදූ පුළුල් මාර්ගය.
✅තෙකලා විදුලිය.
✅කොන්ක්‍රීට් කළ කාණු පද්ධතිය.

🔴 කළින් වෙන්කරවා ගන්නා සැමට සුවිශේෂී වට්ටම් සමගින් බැංකු ණය පහසුකම්..

🔷කුරුණෑගල නගරයට විනාඩි දෙකෙන්..
🔷පින්නවලටත් ළගයි..
🔷සුපිරි වෙළද සැල්, රජයේ හා පුද්ගලික රෝහල් ,පීසා හට්,KFC ඇතුලු සියලුම පහසුකම් වලට ළගින්..

🔴 වටිනාකමින් 25% ක් ගෙවා පදිංචි වන්න..

🌄 ඉඩමට ඇවිත්ම බලන්න..ඔබට ගැළපෙනම තැන..

📳 වැඩි විස්තර සදහා අමතන්න - 070 666 3008 / 070 666 3009

26/05/2023

මාදම්පේ නගරයෙන්ම පදිංචි වන්න..

👉 බස් පාරට මුහුණලා නේවාසික බිම් කොටස්..

🔷 පර්චසය රු : 150,000/= සිට..

✅ පුළුල් මාර්ග.
✅ පිරිසිදු ජලය.
✅තෙකලා විදුලිය.
✅ පහසු ගෙවීමේ ක්‍රම.
✅ බැංකු ණය පසුකම්.

🔴 පදිංචියට වගේම ආයෝජනයටත් සුදුසුයි.

🔴 කළින් වෙන්කරවා ගන්නා සැමට සහ එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්..

🔴 කුරුණෑගල පුරවරයෙන් අගනා බිම් කොටසක හිමිකරුවෙක් වීමට දැන් ඔබට අවස්ථාවක්.. 👍

📳 වැඩි විස්තර සඳහා අමතන්න - 070 666 3009 / 070 666 3001

Photos from NMS Development - Pvt Ltd.'s post 02/03/2023

කුරුණෑගල බරන්දනින් නව නිවසක් විකිණීමට..

මිල රු : මිලියන 16.50 යි.

කාමර 03 යි.

සම්පූර්ණ නිවස වටා තාප්පය ඉදිකර Roller door දමා ඇත.

වැඩි විස්තර සදහා අමතන්න - 070 666 3005 / 070 666 3012

Want your business to be the top-listed Realtor/realty Service in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


3rd Floor, Nawinna Junction
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 12:30