Open Cyber Academy

Open Cyber Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Open Cyber Academy, Educational consultant, Online, Kurunegala.

14/12/2025

♻️ශ්‍රී ලංකා ආයුර් වේද දෙපාර්තමේන්තුවේ, ආයුර් වේද වෛද්‍ය සභාව විසින් අනුමත පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි විභාගයේ විෂය නිර්දේශය අනුකූලව විශය නිර්දේශය සකසා ඇත. (1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 55 (1),(2) වගන්ති අනුව)
❇️මෙම පාඨමාලාව කා සදහා ද
✅දැනටමත් ලියාපදිංචිය ලබා ඇති වෛද්‍ය වරුන්ට ( තම දැනුම් යාවත්කාලීන කරගැනීමට සහ සංවර්ධනය කරගැනීමට )
✅වෛද්‍ය සභාවේ විභාගය සදහා ලියාපදිංචිවී විභාගය පෙනීමට අපේක්ෂාවෙන් සිටින්නන්ට
✅වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අපේක්ෂා කරන්නන්ට
✅ඖෂධ නිෂ්පාදකයිට සහ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන්නන්ට
✅රූපලාවන්‍ය ශිල්පීන්ට
✅තම නිරෝගිභාවය සහ පවුලේ නිරෝගීභාවය අපේක්ෂාවෙන් රෝග සහ රෝග නිධාන , ලක්ෂණ , ජීවන රටාව , පත්‍ය අපත්‍ය ආහාර රටාවන් පිළිබඳ අධ්‍යනය කිරීමට කැමති අයවලුන් සඳහා
✅වයස අවුරුදු 18වඩා වැඩි ආයුර්වේදය පිළිබඳ ඉගෙනීමට උනන්දුවක් දක්වන යහපත් ඕනෑම අයෙකුට
❇️දේශන Zoom තාක්ෂණය හරහා Online පවත්වනු ලබයි / අවශ්‍ය පරිදි ප්‍ර යෝගික වැඩසටහන් පවත්වනු ලබයි.
❇️මාසයට පැය 2ක බැගින දින 8ක් (සර් වාංග) දේශන පැවැත්වේ. මාසයට පැය 2ක බැගින දින 5 / 6ක් (විශේෂ අංශ) දේශන පැවැත්වේ.
❇️විෂය නිර්දේශය:
✅පාරම්පරික ආයුර්වේද වෛද්‍ය (සර්වාංග) අයවලුන් විසින් ඉගෙන ගතයුතු විෂයන් ,
1)ආයුර්වේද මූලධර්ම
2)ද්‍රව්‍ය විඥානය
3)චිකිත්සා විඥානය
4)රෝග විඥානය
✅පාරම්පරික ආයුර්වේද වෛද්‍ය (විශේෂ) අයවලුන් විසින් ඉගෙන ගතයුතු විෂයන් 1)ආයුර්වේද මූලධර්ම
2) අදාල විශේෂ විශය
(කැඩුම් බිදුම්,චර් ම රෝග)
3)ද්‍රව්‍ය විඥානය (අමතරව)
❇️ප්‍රවීන රජයේ ලියාපදිංචි ආයුර් වේදය වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය ආචාර්යවරුන්ගෙන් සමන්විත දේශක මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවනු ලබයි.
❇️පාඨමාලා සාර්ථකව නිම කරන්නන්ට අප ආයතනය විසින් ඩිප්ලොමා සහතිකයක් ප්‍රධානය කරනු ඇත.
❇️ලියාපදිංවි ගාස්තුව : 3000/=
❇️මාසික ගාස්තුව :
✅කැඩුම් බිදුම් :4200/=(මාස 12යි -Live Zoom)
✅චර්ම රෝග :3800/= (මාස 12යි - Live Zoom)
✅සර්වාංග : 6400/= (මාස 12 යි - Live Zoom)
✅කැඩුම් බිදුම් :4200/= (මාස 06යි - Video Recoding Only)
✅චර්ම රෝග :3800/= (මාස 06යි - Video Recoding Only)
✅සර්වාංග : 6400/= (මාස 06 යි - Video Recoding Only)
❇️එකවර පාඨමාලා කිහිපයක් වුවද හැදෑරිය හැක.
❇️එකවර පාඨමාලා දෙකකට වඩා හදාරනවානම්, මාසික ගාස්තුවෙන් 20% අඩුකරනු ඇත.
👉 පාඨමාලාව හැදෑරිමට කැමති සිසුන් :
(“ පාඨමාලාවේ නම, ඔබේ නම, ලිපිනය, උපන්දිනය සහ දුරකථන අංකය“)
මෙ‍ම අංකයට 071 0 377 844 වට්සප් කරන්න.
සැ.යු.- ආයුර් වේද ‍වෛරයෙකුලෙස වෘත්තියේ නියැලීමට රාජ්‍ය ආයුර් වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගතයුතුය.
ඊට අදාල සුදුසුකම් රාජ්‍ය ආයුර් වේද වෛද්‍ය සභාව විසින් ඉදිරිපත්කර ඇත.
💯 මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතනයක් සහ සංස්ථාපිත සමාගමක් ලෙස රජයේ ලියාපදිංචි සහතිකලත් ආයතනයකි.
071 0377 844 ( 9.00 AM - 05.00 PM Only Week days )
077 9 610 410 ( 9.00 AM - 05.00 PM Only Week days )
Open Cyber Academy is Department of CEYLON VISTA CAPITAL PVT LTD
Ceylon Vista Capital
#සර්වාංග #චර්ම #කැඩුම් #ආයුර්වේද #දේශීය #පාරම්පරික

Photos from Open Cyber Academy's post 22/07/2025

DSTT - Student's T shirt & ID

23/06/2025

💎සුහුරු පරිගණක ගුරු පුහුණුව (පෙරපාසල් සහ ප්‍රාථමික)

✅ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන් සදහා, එනමුත් වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත සිසුන් සදහාත් ඉඩදෙනු ලැබේ.
✅ වයස අවුරුදු 18 - 30 අතර වියයුතුය
✅ ගැහැණු / පිරිමි දෙපාර්ෂයටම
✅ පාඨමාලා කාලය : මාස 12යි
✅ මාස 06කින් පසුව ප්‍රායෝගික පුහුණුව සදහා දිවයින පුරා ඇති අප ආයතනයට අනුබද්ධ ශාඛා සදහා යොමු කෙරේ ( දීමනා සහිතයි)
✅ අතිශයින්ම අභියෝග බාරගැනීමට කැමති, උත්සාවන්ත කැපවන්නන් සදහා පමණි

❇ පාඨමාලා විෂය නිර්දේෂය 👇
✅ Basic computers Studies
✅ Microsoft Office
✅ Computer Graphics Design
✅ Computer Hardware Studies & Repairing
✅ අධ්‍යාපන මූලධර්ම
✅ ගුරු මූලධර්ම
✅ අධ්‍යාපන මනෝවිද්‍යාව
✅ ළමා මනෝවිද්‍යාව
✅ ගණිත සංකල්ප
✅ හසුරු කුසලතා
✅ පන්ති කළමණාකරනය
✅ සෞඛ්‍ය හා පෝෂණය

❇ Online, මුලසිට සරලවම, zoom, දිවා/රාත්‍රී කණ්ඩායම්, ප්‍රායෝගික පුහුණුව සමග වටිනා සහතික පත්‍රයක් හිමිවේ.
❇ මෙම කණ්ඩායම සදහා සිසුන් 100 දෙනෙක් සදහා පමණි.

❇ ගාස්තු අයකිරීම ⬇
✅ ලියාපදිංචි ගාස්තුව Rs:3,000/=
✅ පාඨමාලා ගාස්තුව Rs:18,000/= (මෙවර 36,000/= වන පාඨමාලාවට 50% ගාස්තු අඩු කිරීමක් සිදුකොට ඇත)
✅ පාඨමාලා ගාස්තුව මාසික වාරික ලෙස ගෙවිය හැක

පාඨමාලාවට සම්බන්ද වීමට ⬇
🔴 පාඨමාලාව
🔴 ඔබේ නම
🔴 ලිපිනය
🔴 දුරකථන අංකය 071-0377 844 ට Whatsapp Message එකකින් යොමු කරන්න 🤍

🎁 මේ Chance එක මගඇරගන්න එපා.
💯 මෙම ආයතනය මානව සම්පත් සංවර්ධන කාර්යයේ යෙදෙන ආයතනයක් සහ සංස්ථාපිත සමාගමක් ලෙස රජයේ ලියාපදිංචි සහතිකලත් ආයතනයකි.

071 0377 844 ( 9.00 AM - 05.00 PM Only Week days )
077 9 610 410 ( 9.00 AM - 05.00 PM Only Week days )
Open Cyber Academy is Department of CEYLON VISTA CAPITAL PVT LTD
Ceylon Vista Capital


#පාඨමාලා #පරිගණක #අපොස #තොරතුරුතාක්ෂණය

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Address


Online
Kurunegala
60461