Chamara Ranathunga UA

Chamara Ranathunga UA

Share

With more than 10 years experience in insurance industry,I'm here to provide you a reliable service.

08/12/2023

#තවත්_එක්_විශ්වාසනීය_බැදීමක්..

නීතිඥ යසස් ගුණවර්ධන ...👨‍💼

https://www.facebook.com/profile.php?id=100011368783229&mibextid=LQQJ4d

ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෘත්තිකයන් රැසකගේ රක්ෂණ අවශ්‍යතා සපුරාලමින් යන ගමනේ...
ඔබගේ නිල රක්ෂණ නියෝජිතවරයා ලෙස මා තෝරා ගනිමින් තැබු විශ්වාසයට බෙහෙවින් ස්තුතියි.

02/09/2023

𝑵𝒐𝒘 𝒂𝒍𝒍 𝒚𝒐𝒖 𝒄𝒂𝒏 𝒈𝒆𝒕 𝒅𝒆𝒕𝒂𝒊𝒍𝒔 𝒕𝒓𝒐𝒖𝒈𝒉 𝒎𝒚
👉 𝒘𝒆𝒃 𝒑𝒂𝒈𝒆....
https://chamara-ranathunga.lk/

10/08/2023

#තවත්_එක්_විශ්වාසනීය_බැදීමක්..

📚📓 ජීවිතයට Physics කියාදෙන......
බොහොම පොඩි වයසින් Tuition කේෂේත්‍රය හොල්ලපු කොල්ලෙක්...

#අනුරාධ_පෙරේරා_සර්..

මම මුලින්ම සර්ව හදුනා ගන්නේ 2019 වර්ෂයේ ලමයි කිහිපදෙනෙකුගේ ගුරුවරයකු ලෙසයි.
ඔහු තුල තිබෙන දැඩි කැපවීම සහ විෂය තුල තිබෙන පරිණත භාවය නිසාම
අද වන විට ඔහු ලංකාවම දන්න චරිතයක් .... 🇱🇰

දිවයින පුරා ප්‍රමුඛ පෙලේ වෘත්තීය දේශකවරුන් රැසකගේ රක්ෂණ අවශ්‍යතා සපුරාලමින් යන මේ ගමනේ...
ඔබගේ නිල රක්ෂණ නියෝජිතවරයා ලෙස මා තෝරා ගනිමින් තැබු විශ්වාසයට බෙහෙවින් ස්තුතියි.


.

29/07/2023

රක්ෂණය සැබෑ අරුත වටහා ගමු.

Want your business to be the top-listed Accountant in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala
60000