MSF

MSF

Share

CLOTHES

19/09/2023

Days

26/06/2023

ගොඩක් අය කියනවා page follow කරලා Done කියලා දැම්මට වැඩක් නෑ orders එන්නේ නැහැ කියලා 🥺 මෙහෙමයි ලමායි small business කරන අයට තමන්ගේ page එකේ like, follow වැඩි වෙනවා කියලා කියන්නේ එයාලගේ page එක ටික ටික up වෙනවා 🤗 වෙන page එකකින් හරි like, comment දැම්මම ඔයාගේ page එක වැඩි පිරිසක් අතරේ පෙන්වනවා.... ඉතින් එතකොට ඔයාට ටික ටික orders එනවා ☺️ මං නම් ඉතින් දකින හැම page එකක්ම follow කරනවා ☺️ මාව follow කරත් නැතත් 🥰 අපි හැමෝටම පුළුවන් විදිහට උදව් කරගෙන ඉදිරියට යමු ❤️ ඒ ගමන හරිම ලස්සනයි 😘 තමන්ගේ උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ හීනෙට ලං වෙන්න පුළුවන් 🤗🤗🥰❤️
මං අංජලී 🤗🥰 copied from Angel craft

Photos from The Vintage by D's post 25/06/2023
24/06/2023

L pillow case

Want your business to be the top-listed Clothing Store in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kurunegala