Education Helping Center

Education Helping Center

Share

Education Helping Center ,Education a non-stop educational campaign covering all districts of srilanka for all students from grade 01 to grade 13.

14/12/2025

2018 දී ලංකාවෙ සිටි මහාචාර්ය ,ආචාර්‍යය,විද්‍යාඥයින්,හා විද්වතුන් බොහෝමයක් එක්ව සෑදූ ලංකාවෙ අනාගත ජාතික භෞතික සැලැස්ම තමයි මේ map එකෙන් පෙන්වන්නෙ. මේ රෝස පාටින් පෙන්වන්නෙ මානව ජනාවාස ඇතිවීමට සුදුසුම ආරක්ෂිත ස්ථාන. හොඳට බැලුවොත් පේනව, මධ්‍යම කඳුකරය කියන්නෙ සුදුසු නැති තැනක් කියල මානව ජනාවාස ඇතිවෙන්න..අනාගතයෙ ගෙවල් ඉඩම් ගන්නවනම් හෝ පදිංචි වීමට හිතනවනම් මේ රෝස පාටින් ඇති තැන් ගැන අවධානය යොමු කරන්න පුලුවන්නම් හොදයි..☘️

Like Us | Education Helping Center

25/05/2024

13/04/2024

*🌞ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගිමත් දිනෙන් දින දියුණුවට පත් වන සියලු යහපත් බලාපොරොත්තු සපල වන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!*🥳🎊🎉

11/04/2024

Education Helping Center Digital අවුරුදු කුමරා සහ කුමරිය 𝟐𝟎𝟐𝟒

Education Helping Center | EHC විසින් 2024 වසරේ EHC අවුරුදු කුමරා සහ කුමරිය තේරීමට සූදානම්. ඔබත් මනා රූසපුවකින් හෙබි තරුණයෙක් හෝ තරුණියක් නම් ඔබට පුළුවන් EHC අවුරුදු කුමරා සහ කුමරිය 2024 ලෙස අභිෂේක ලබන්න. කරුණාකර පහත සඳහන් විස්තරය කියවා ඒ අනුව මෙම තරඟාවලියට අයදුම් කරන්න.

ඇතුලත් වීමේ සුදුසුකම:
මෙම තරඟය සඳහා සහභාගී විය හැක්කේ EHC ආයතනයේ ලියාපදිංචි වූ සියලුම සිසු දරුවන්ට,
තවමත් ලියාපදිංචි නොවූ අයෙක්නම් පහත ලින්ක් එකෙන් ලියාපදිංචි විය හැක.
https://bit.ly/3LXsfMb

සහභාගී වන්නේ කෙසේද?
මෑතකදී ගත් ඔබේ ලස්සනම ඡායාරුපයක් 072 77 363 88 වෙත WhatsApp කරන්න. ඒ සමඟම ඔබේ නම, ලිපිනය, ශ්‍රේණිය, පාසල, උපන් දිනය සහ ඔබ සිටින දිස්ත්‍රික්කය එවිය යුතුය.

ජයග්‍රාහකයින් තෝරාගන්නේ කෙසේද?
අප්‍රේල් මස 15 වනදා සවස 06.00 වන තෙක් අයදුම් කරන සියල්ලන්ගේම ඡායාරුප අප්‍රේල් මස 16 වැනිදා Education Helping Center Facebook පිටුවේ Upload කරන අතර එහිදී අයදුම්කරුවන්ට අප්‍රේල් මස 21 දහවල් 12.00 වනතුරු තමන්ගේ ඡායාරූපයට Likes ලබා ගත හැකිය. අප්‍රේල් මස 21 දහවල් 12.00 වනවිට වැඩිම Likes ලබා ගත් ශිෂ්‍යයන් Education Helping Center අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලබනු ඇත.

තරඟ කොන්දේසි:
ඔබට කැමති ලෙසකින් ඔබේ ඡායාරූපයට Likes ලබා ගත හැකිය, නමුත් ඔබේ ඡායාරුපයට Likes කරන සියලුම දෙනා අපගේ Education Helping Center Facebook පිටුවද Like කර තිබිය යුතුය. එහිදී Education Helping Center පිටුව Like කරන ලද වැඩිම Likes ගත් ඡායාරුප හිමි ශිෂ්‍යයන් දෙදෙනා තෝරගන්නවා ඇත.

ත්‍යාග සහ විනිශ්චය:
තරඟ කොන්දේසි අනුව ජයග්‍රාහකයින් Education Helping Center කළමනාකාරිත්වයෙන් තෝරාගනු ලබන අතර ජයග්‍රාහකයින් හට වටිනා ත්‍යාග සහ දීමනාවන් හිමිවේ.

තරඟයට ඇතුලත් වීම දැන් ඉඳන්ම ක්‍රියාත්මකයි. එහෙනම් ඉක්මන් කරන්න, දැන්ම ඔබේ සුන්දරතම ඡායාරුපය අප වෙත එවන්න, සුදානමින් ඉන්න අපි ඔබේ සුන්දරත්වය Education Helping Center Digital අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ගන්වන්නට සිටිමු.

31/03/2024

2024 DIgITAL අවුරුදු කුමරා සහ කුමරිය

ඔබත් අවු.11ත් අවු.18 ත් අතර කුමාරයෙක් හෝ කුමාරියක්ද?

සූදානමින් සිටින්න, මේ ඔබේ වාරයයි..

#2024

Like us our page for more details, https://www.facebook.com/profile.php?id=100063459517893&mibextid=ZbWKwL

Category

Telephone

Address


Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Education Helping Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.