Learn from Rasika
An Investment in Knowledge pays the best interest
නිසැක A සාමාර්ථය?
19/01/2026
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
🔸2026 (O/L) 🔸 2027(O/L)
🔰 රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 10 සහ 11 ශ්‍රේණි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🔰 සියලුම පන්ති කුරුණෑගල රජපිහිල්ල පාරේ විෂන් උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.
10 ශ්‍රේණිය - සඳුදා පස්වරු 2.30
11 ශ්‍රේණිය - සඳුදා පස්වරු 4.30
🎖️VISION - Kurunegala
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
17/09/2025
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
👉 2025 / 2026 වසර සඳහානවක සිසුන් බඳවා ගැනේ.
රජයේ පාසල් විෂය නිර්දේශයට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ලියාපදිංචි කිරීම මේ දින වලදී සිදු කෙරේ.
🙂 සියලුම පන්ති මාර්ගගත (Online) ආකාරයට පැවැත්වේ.
🙂 Group / Individual / Physical (Kurunegala Area) පන්ති සාකච්ඡා කර ගැනීම සඳහා 077 3 785 329 අමතන්න.
Online පන්ති කාල සටහන:
8 වසර - බ්‍රහස්පතින්දා - පස්වරු 6.45 - 8.45
9 වසර - සෙනසුරාදා - පෙරවරු 5.00 - 7.00
10 වසර - ඉරිදා - පෙරවරු 5.00 - 7.00
11 වසර - සඳුදා - පස්වරු 6.45 - 8.45
6 සහ 7 වසර පන්ති කාලසටහන සඳහා 077 3 785 359 අමතන්න.
🤙 වැඩි විස්තර සඳහා 077 3 785 329 අමතන්න. ..
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
"Sampath Sevana", No 106, 02nd Entance, 03rd Lane, Avlon Waththa, Thorayaya
Kurunegala
60000