The Java School

The Java School

Share

DreamTeam academy of ICT and design All about java ....

25/03/2015

GENBEA00051*GENBEA00051 KOYO 6309
GENBEA00356*GENBEA00356 KOYO 6309zz
GENBEA0239*GENBEA0239 KOYO 6310
ENBEA00089*ENBEA00089 MALEX 30205

ඉහත උදාහරනයේ පරිදි අපිට list එකක් ලැබෙනවා. මෙතන තියෙන්නේ
lines 5 වුනාට අපිට 10000 වැඩිය ලැබෙන්න පුලුවන්. එහෙම වෙලාවට එක එක line එකෙන් line එක ඇතුල් කරනවාද DB එකට නැත්තම් පුන්චි කෝඩ් එකකින් වැඩේ ඉක්මනට කරගන්නවද? එකින් එක ඇතුල් කරන්න නම් ඉතින් Developers ලා ඔනෙ නෑනෙ.
උදාහරනයකට එකක් ගමු.
GENBEA00051*GENBEA00051 KOYO 6309
මෙහි GENBEA00051 යනු
Item Code එකයි.
GENBEA00051 KOYO 6309 යනු භාන්ඩයේ නමයි. ඔය දෙක වෙන් කිරීම සදහා * භාවිතා කරනවා. (මේ වෙනුවට වෙනත් symbol එකක් භාවිතා කරන්න පුලුවන්...)
දැන් කොහොමද මේදිග නමින් Item Code එකයි Item Name එකයි වෙන් කරලා එකම වතාවට DB එකකට ඇතුල් කරන්නේ.
පහතින් තියෙන්නේ කරන විදිහ.. JAvaවලත් වැඩි වෙනසක් නෑ....එකම Syntax
මේක ලියලා තියෙන්නේ PHP වලින

$myFile = './files/items.txt';//ෆයිල් එකේ නම
$fh = fopen($myFile, 'r');//ෆයිල් එක ඕපන් කරගන්නවා
while (fread($fh, '1')) {// fread('', ''')කියන මෙතඩ් එක ලූප් එකකට දානවා
$theData = fgets($fh);
$theData_itemcode = stristr($theData, "*", "*");// * ලකුනට මෙහායින් ඇති Item Code එක වෙන් කරගන්නවා
echo $theData_itemcode;
echo'';
$theData_itemName = stristr($theData, "*");
$theData_itemName=str_replace('*', '', $theData_itemName);// * ලකුන ඉවත් කර ඉන් එහායින් අති Item Name එක වෙන් කරගන්නවා
echo $theData_itemName;
echo'';

fclose($fh);

Want your business to be the top-listed Computer & Electronics Service in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kurunegala
60000