MicroCom Institute

MicroCom Institute

Share

Celebrating 25 Years of Excellence
MicroCom Institute of Technology is one of the most distinguishing Vocational Training Academy Board of Directors : K.A. N.

Photos from MicroCom Institute's post 23/06/2026

පෙර පාසල් ගුරු පුහුණුවේ සිට පෙර පාසල් ගුරු වෘත්තිකයින් බිහිකිරීම දක්වා යන ගමනේ විශේෂ සන්ධිස්ථානයකට අප ලගාවී ඇත්තෙමු.

මුල් ළමාවිය සංවර්ධන ගුරු වෘත්තීය - අපගේ සැබෑ අභියෝගයයි. එය රජයේ අනිවාර්යය ඉලක්කයි. එය දිගු ගමනක් වූවත්, කෙටි කාලයක් තුළ සම්පූර්ණ කළ යුතුවන්නේ වෙනස්වන රටක පදනම මුල් ළමාවියෙන් අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු නිසා වෙනි. එයට විකල්ප නැත.

ඒ වෙනුවෙන් අවංකව කැපවෙන පුහුණු ආයතන බවට පරිවර්තනය වීම අප සැමගේ වගකීමයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා නියාමනය හා ලියාපදිංචිය 2026 / 2029 වැඩ සටහන යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථාන සදහා ලියාපදිංචිය ප්‍රධානය කිරීම කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මැතිණිය අතින් සිදු කෙරිනි.

අවුරුදු 20 ක් පුරාවට වයඹ පළාතේ පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන මයික්‍රොකොම් ආයතය ද එදින ලියාපදිංචි සහතිකය ලබා ගත්තා.

Photos from MicroCom Institute's post 16/06/2026

🪔✨ Vesak Celebration 2026 ✨🪔

Creativity, teamwork, and the spirit of Vesak came alive as our students worked together to create beautiful Vesak lanterns and decorations. 🌸🏮

This celebration was not only about crafting lanterns, but also about fostering friendship, cooperation, patience, and cultural values among our students.

We are proud of the dedication, enthusiasm, and creativity shown by everyone who participated. ❤️

May this Vesak season bring peace, happiness, and blessings to all.

🌕 Happy Vesak! 🌕

13/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

මෙම සිංහල අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය සහ නව ආරම්භයන් ගෙන එන වාසනාවන්ත නව වසරක් වේවායි MicroCom අපි ප්‍රාර්ථනා කරමු.

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 16/1, Sri Wajiragchana Mawatha , Negambo Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00