Wedding Point
The Ultimate Destination for Wedding Style Dhammika Neel is professional fashion designer who has experience in this field for more than 18 years.
14/04/2026
හෙළ සිරිත් විරිත් සුරකිමින්, අභිමානවත් ලෙස සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සෞභාග්‍යමත් නව වසරක් වේවා! 🪔 ඔබේ මංගල දිනයත් අපේ දේශීය අනන්‍යතාවයෙන් ඔපවත් කරන්නට අපි නිරතුරුවම කැපවී සිටින්නෙමු.
15/03/2026
සම්ප්‍රදාය සහ නවීනත්වය මුසු වූ මංගල විලාසිතා - Wedding Point 👰♀️💍
ඔබේ මංගල දිනය සදා මතකයේ රැඳෙන අසිරිමත් එකක් කරන්නට අවශ්‍ය සියලුම මංගල ඇඳුම් නිර්මාණ එකම වහලක් යටින්. ඔබගේ රුචිකත්වයට අනුවම හැඩගැන්වීමට අප සූදානම්.
📞 Call/WhatsApp: 0773519722 | 0372231589
📍 Visit us: No 56b, Colombo road, Kurunegala
02/03/2026
ඔයාගේ ජීවිතයේ විශේෂම දවසේ "Royal Gentleman" කෙනෙක් විදියට කැපී පෙනෙන්න... 🤵♂️✨
මනාලයෙකුගෙන් Royal Gentleman කෙනෙක් දක්වා ඔබේ පෙනුම වෙනස් කරන්න අපි සූදානම්. ඔබේ ඇඟටම හරියන අලංකාර 3-piece suit එකක් දැන් Wedding Point අපෙන් රු. 19,900/- සිට. උසස්ම ප්‍රමිතියෙන් යුතු රෙදිපිළි සහ අනර්ඝ නිමාව සමඟින් ඔබේ මංගල සිහිනය හැඩකරගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 351 9722
📍 Wedding Point International (Pvt) Ltd, No 56, Colombo Rd, Kurunegala.
27/02/2026
ඔබේ ජීවිතයේ සොඳුරුතම දිනයට මනාලයෙකුට, මනාලියකට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්. Bridal Wedding frocks සහ Gents Wedding Suit උසස් නිමාවකින් යුතුව ලබාගන්න. අදම කුරුණෑගල Wedding Point එකට එන්න.
📞 Call/WhatsApp: 0773519722 | 0372231589
📍 Visit us: No 56b, Colombo road, Kurunegala
Dress Designed & Groomed By :
Wedding Point
Talent : Sachintha & Sangeetha
Makeup By : Irumi Bandara
Photography : Praveen Creations
Location : The Epitome Hotel
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 56b, Colombo Road
Kurunegala
60000