Boost Botanicals

Boost Botanicals

Share

BOOST BOTANICALS is an e Commerce platform for online buying of Health, Nutrition ( Child & Adult )

25/02/2024

Moringa "Miracle Tree" හි විස්මිත 30% ශාක පදනම් වූ ප්‍රෝටීන්, 90+ සියලුම ස්වාභාවික විටමින් සහ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 8, බලවත් ප්‍රතිඔක්සිකාරක 46, ඔමේගා 3, 6 සහ 9, කැල්සියම්, පොටෑසියම්, යකඩ, සින්ක් සහ සින්ක් සහ විටමින් A, K සහ C. ස්වභාවධර්මයේ මෙම විශ්මයජනක ගස ආහාර අතිරේකයක් ලෙස බාල ,මහලු සැමට එක සේ භාවිතා කල හැක.

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මුරුංගා
* බර කළමනාකරණයට
* හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට
* වයස්ගත වීම වැළැක්වීමට , නිරෝගී සම ප්‍රවර්ධනයට
* ප්‍රතිශක්තිකරන පද්ධතිය ඉහළ නැංවීමට
* බලශක්තිය වැඩි දියුණු කිරීමට
* රුධිර සීනි මට්ටම මනාව පවත්වා ගැනීමට
* සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගන්න
මෙන්ම සමස්ත යහපැවැත්මට සුදුසු වේ

කැප්සියුල ප්රමාණය: 120 - (500 mg)
මිල - රුපියල් 1500/- පමණි .
කුරියර් ගාස්තු නැත -නොමිලේ
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

10/02/2024

හැමදාම වගේ ඔයාගේ ආදරය තවත් ලස්සන කරන්න මේ පාරත් අපි සූදානම් !!!
වස විස නැතිව හදවතින්ම ලස්සන කරන්න හොදම තෑග්ග
ඔයාලා කැමති විදිහට තෝර ගන්න !!!
ආදරවන්තියගේ / ආදරවන්තයගේ , නම /ලිපිනය/දුරකථන අංකය අපිට එවන්න , අපි ගිහිල්ලා දෙන්නම් .

Want your business to be the top-listed Grocery Store in Mabole?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


83A 1st Lane Medawelikada Road, Rajagiriya
Mabole
10107