Maya Dress Designers

Maya Dress Designers

Share

“Maya Dress Designs” most innovative Ladies fashion creator for the average in come holders of Sri Lanka. Our Vision is to inspire the world.

01/08/2024

ලස්සන ම ගැහැනිය සහ කඩවසම් ම පිරිමියා එකට ජීවත් වුණත් අවුරුදු දෙක තුනක් යනකොට උන් දෙන්නා ගේ ලිංගික රසායනය කල් ඉකුත් වෙනවා.

ශරීර එකිනෙකාට පුරුදු වෙනවා. ඕනෙවටත් වඩා එකිනෙකා දකිනවා. සෙක්ස් බෝරිං වෙනවා. Spark එක නැති වෙනවා.
මනුස්සයෙක් එක්ක දිගු කාලයක් ජීවත් වෙන්න හිතනවා නම් මුල් කාලයේ දැනෙන ආශ්වාදයට වගේ ම පස්සේ කාලෙක දැනෙන boredom එකටත් පුරුදු වෙන්න ඕනෙ.

සීසෝ එක උඩට යන එකට වගේ ම පහළට එන එකටත් සූදානම් වෙන්න ඕනෙ. සීසෝ එක උඩට යන කොටසට විතරක් ඉඳලා පහළට එද්දී සීසෝ එකෙන් පනින්න පුළුවන්කමක් නැහැ.
ලිංගික ආශ්වාදය කියන කාසියේ ම අනිත් පැත්ත තමයි මේ boredom එක.

මනුස්සයන් දෙදෙනෙකු අතර තියෙන දිගුකාලීන සම්බන්ධයක ලොකු ම ජයග්‍රහණය වන්නේ ආශ්වාදයේ උපරිමය අත්විඳීම නෙවෙයි - කාලයත් සමග එන මෙන්න මේ boredom එක ජයගැනීමයි.

මේක වැඩිහිටි මාතෘකාවක්.
ඒ නිසා වැඩිහිටි මනස් ඇති වැඩිහිටියන් විතරක් මේක බලන්න. ළමයින් සහ ළමයින් වගේ වැඩිහිටියන් නොබලා ඉන්න..

14/07/2024

හුඟක් වෙලාවට මළ ගෙවල්වලට මිනිස්සු යන්නේ මියගිය අය වෙනුවෙන් නෙවෙයි.. ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්. ජීවත් වෙලා ඉන්න අයට මූණ පෙන්වලා එන එක මියගිය කෙනා ගැන ශෝක වෙනවට වඩා මිනිස්සුන්ට වැදගත්.

ක්ලබ් වසන්ත ගේ මරණ ගෙදර එහෙම මූණ පෙන්වන්න කෙනෙක් නැහැ. අඩු තරමේ ඔහු ගේ බිරිඳවත් නැහැ. ඒ නිසා පොත් අස්සන් කරන්න, මූණ පෙන්වන්න යන අයට එතැන ගිහින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ ම එහෙම ගිහින් මොන මරාලයක් පාත්වෙයිද දන්නෙත් නැහැ. ක්ලබ් වසන්ත එකට පාටි දැමූ සමහර අය ඒ ෆොටෝ, වීඩියෝ ඩිලීට් කරමින් ඉන්නවා.

Photos from Maya Dress Designers's post 09/08/2018

Annual get together 2018
In memory of late Director Thilak de Silva
Had a great time with Sri Lanka Institute of Textile & Apparel (SLITA)😎😎♨️♨️⚽👠🎯🎯🎼🎵🎙️

Photos from Maya Dress Designers's post 17/05/2017

Our staff organized a successful seeni sambol buns and ginger tea dansala this Vesak and needless to say they did an excellent job. a large public gathering enjoyed our delicious food and we are proud of it as a team. Here are a few snaps from the day.

Want your business to be the top-listed Business in Mahabage?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 75J, Elapitiwala Housing Scheme, Ragama Road
Mahabage
GQ11300