Know Your Life Insurance
This is a honest effort to eradicate the fear about life insurance among Sri Lankans, and to prove this mechanism is a reality.
16/05/2021
රක්ෂණ ක්ෂේත්‍රය වෘත්තියක් ලෙස කරන අයවලුන් මෙම පිටුවට ලයික් කර සම්බන්ධ වන්න. එවිට අප සිටිනා රක්ෂණ ක්ෂේත්‍රයේ පැනනගින ගැටළු නිරාකරණය කරගැනීමට මෙය මහත් උපකාරී වේ.
For those who are in the field of insurance as a profession, please like this page and get involved. Then this will be of great help in resolving any issues that may arise in our insurance industry.
මේ තරම් අවාසනාවක්....
දින 18කට කලින් PCR පොසිටිව් වෙලා හුස්ම ගැනීමේ අපහසුතවක් නිසා ඔහුව COVID ICU එකට ඇතුලත් කරේ තවමත් අවුරුදු 33ක් උන තරුණයෙක් නිසාම වෙන්න ඇති..
දවසින් දෙකෙන් වාට්ටුවට දාන්න පුලුවන් වෙයි කියලා අපි හිතාගෙන හිටියත් කොවිඩ් මාරයා වේගවත් උනා..
"මට ගෙදර යන්න පුලුවන් වෙයි නේද" කියලා ඔහු නිතරම ඇහුවේ ඔහු නොමැතිව තමන්ගේ ආදරනීය බිරිද සහ එකම පුතාගෙ ඉරණම කෙසේ විසදේවිද යන්න මතක් කරමින්..
සියලු ප්‍රතිකාර නොඅඩුවම නිසි කලට ලැබුනත් කොවිඩ් මාරයා දරුණු උනා. Ventilator Support එකක් නැතුව හුස්ම ගන්න බැරි තරමට ඒ පෙනහලු වෙනස් වෙනකොට සමහරෙකුට පැයක් දෙකක්වත් එක දිගට දාගෙන ඉන්න බැරි ඔලුව හිර වෙන තරමට තද උන Ventilator CPAP Mask එක ඔහු පැය 24ක් 48ක් දැඩි අපහසුවෙන් හෝ දාගෙන හිටියේ හුස්ම නවතීවියැයි දැනුන බිය නිසාවෙනි..
තවත් දිනෙක ඔහුගේ තත්වය දරුනු උනා. කදුලු අතරින් දැඩි ආයාසයකින් හුස්ම යදිනවා අපි දැක්කා. අවසන් උත්සහය ලෙස ඔහුව Intubate කීරීමට සුදානම් උනා. ඒ වෙලාවේ ඔහු ඇස් වහගද්දි මොනතරං දේවල් හිතන්න ඇද්ද...ඔහුව සිහිනැති කරලා ස්වාසනාලයට බටයක් දාලා පෙනහලු වල ක්‍රියාකාරිත්වය Ventilator එකට බාර දුන්නා. තවත් දවස් තුනක් ඔහු සටන් කලා. අන්තිමට සියල්ල අත් හැර දමා ඔහු මෙලොව හැර ගියා. ඒ වෙලාවෙ ඩියුටි හිටපු හැමෝගෙම ඇස් වලින් කදුලු වැටුනා. අපි ඔහු වෙනුවෙන් කල කිසි දෙයක ප්‍රයෝජනයක් නැති උනා.
ඒ බිරිදගෙ විලාප හඩ තවමත් අපේ හිත් වල දෝංකාර දෙනවා. තාත්තා එනකං ඒ පුතා තාමත් බලන් ඇති....
ඔහුගේ ආදර්ණීයයන් දිවි තුරා විදවමින් ජීවත් වනු ඇත....
තම ආදර්ණීයයන්ගේ ඉරණම ගැන සිතා ඔබ පරිස්සම්වන්න.
නොහිතන විදිහට නොහිතන වෙලාවක ඔහුට මෙන් අපටද කොවිඩ් මාරන්තික විය හැක....
පොලිතින් උරයක ගිය අවසන් ගමන
ඔබට නිවන් සුව...
උපුටාගැනීම - හෙදියකගේ දින පොත
🔴 ඔබගේ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ඔබගේ පරම යුතුකමයි. 🔴
Human is to help human...
30/03/2021
Do you think about your health ?
18/03/2021
Special NEW YEAR Offer...
Only 13 days more to qualify.
Everybody who meets the criteria are qualified for this Special New Year Offer!
#
17/03/2021
Special NEW YEAR Offer...
Only 14 days more to qualify.
Everybody who meets the criteria are qualified for this Special New Year Offer!
#
11/03/2021
You have only 20 days...
Click here to claim your Sponsored Listing.
Category
Address
Maharagama
10230