Veenavee Productions
Acting Academy / Photography / Cinematography They have created some of the memorable and acclaimed teledramas like Wes, Daam, Heili, Bio.
10/07/2026
🎧 බාධාවකින් තොර සුපිරි සන්නිවේදනයක් සමඟින් ඔබේ නිෂ්පාදනය උසස් මට්ටමකට! 🎬
Solidcom SE 5S 1.9GHz Wireless Intercom පද්ධතිය දැන් ඔබට කුලියට ලබාගත හැක.
✨ වඩාත්ම සුදුසු වන්නේ:
💍 විවාහ මංගල්‍යයන් (Weddings)
🎤 සජීවී ප්‍රසංග (Live Events)
🎬 චිත්‍රපට නිර්මාණ (Film Productions)
📺 ටෙලිනාට්‍ය රූගත කිරීම් (Teledramas)
🔥 සුවිශේෂී විශේෂාංග:
Interference-Free: බාහිර බාධා කිරීම්වලින් තොර 1.9GHz ස්ථාවර සංඛ්‍යාතය. ( බොහෝ දෙනා ගාව තියෙන්න 2.4 GHz එක. එය wifi Devise වැඩි තැන්වලදී Signal drop වෙයි. )
Full-Duplex: එකවර කතා කිරීමට සහ ඇසීමට හැකි හෙඩ්සෙට් 5ක පද්ධතිය.
Noise Cancellation: ශබ්දය අධික පරිසරයක වුවද ඉතා පැහැදිලි ශබ්ද පාලනය.
Lightweight: දිගු වේලාවක් වුවද පහසුවෙන් පැළඳ සිටිය හැකි සැහැල්ලු නිමාව.
Long Battery Life: දවස පුරා විශ්වාසවන්තව වැඩ කළ හැකි දීර්ඝ බැටරි ආයු කාලය.
📞 අදම වෙන්කරවා ගන්න!
ඔබේ නිර්මාණයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
ආයතනය: Veenavee Productions
දුරකථන අංකය: 📱 0756903750
Per Day Rent : Rs. 6000.00
තාත්තලා ළමයින්ට වැරදි කරන්න උගන්නනවාද? 🙂
"ඇත්තමයි මං ඔයාට ආදරෙයි"
සතියේ දිනවල රාත්‍රී 9.00ට Hiru TV තුළින්...
මෙච්චරකල් හංඟපු රහස් ඔක්කොම හෙලි වෙයි වගේ... 🤔
"ඇත්තමයි මං ඔයාට ආදරෙයි"
සතියේ දිනවල රාත්‍රී 9.00ට Hiru TV තුළින්...
මහත්තයා ළමයෙක් හදාගන්න ගත්තා මතකද? 🙂
"ඇත්තමයි මං ඔයාට ආදරෙයි" - අද කොටසින්
සතියේ දිනවල රාත්‍රී 9.00ට Hiru TV තුළින්...
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Website
Address
Maharagama