Sewwandi Ranathunga
Sewwandi Ranathunga’s Official Page
Singer | Musician | Lyricist
“Follow my journey as I share my music, passion, and heart with the world.” 🎶💫❤️
16/04/2026
Last night with Allright❤️
14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද,
ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
08/04/2026
💧මනුස්සයෙක්ට රිදෙන්නෙ එක්තරා සීමාවකට විතරයි ,
එතනින් එහාට රිදෙන්නෙ නැහැ ,සියල්ල සිද්ධි විතරක් බවට පත් වෙනවා !
💧මිනිහෙක් ව වැට්ටිය හැක්කේ එකතරා සීමාවක් වෙනකම් විතරයි ,
එතනින් උඩට ගියාම මොන දේ උනත් මිනිස්සු වැටෙන්නේ නෑ !
💧කෙනෙක්ව හැඬවිය හැක්කේ එක දවසක් වෙනකම් විතරයි ,
එදයින් පස්සෙ මොන දේ උනත් ඒ මනුස්සයට ඇඬේන් නෑ !
💧මනුස්සයෙක්ව බය කල හැක්කේ එක තැනක් වෙනකම් විතරයි .
එතනින් පස්සෙ ඒ මනුස්සයා ආයෙ යකෙක්ට වත් බය නැහැ !
ඕනම දේකට සීමාවක් තියනවා ,ඒ සීමාවටත් සීමාවක් තියනවා !
අන්න ඒ සීමාවෙන් පස්සේ ඒ මනුස්සයා වෙනස් මනුස්සයෙක් වෙලා අළුතෙන් ඉපදෙනවා ,
ඒ වෙනස් මනුස්සයා ජීවිතේ අසීමිත දුරක් යනවා !
ඒ ගමන නවත්තන්න කාටවත්ම බැරි වෙනවා !!💜✌️
අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor)
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Address
Maharagama