Rustic Pulse

Rustic Pulse

Share

Buy, sell or lease a land

28/09/2025

"පාන් කියන්නේ කෑමක් විතරක් නෙවෙයි – ඒක සම්ප්‍රදායක්, එක්ක ගොඩ නැගුණු සත්‍ය කතාවක්!

මෙවර Rustic Pulse වැඩසටහනෙන් අපි ඔබට අරන් එන්නේ ශ්‍රී ලංකාවේ පාන් සහ බේකරි නිෂ්පාදන පිළිබඳ ඉතිහාස කතාව සහ අපේ රටට පාන් ආවේ කොහොමද?
සාම්ප්‍රදායික බේකරිවල රසය,
නවීන බේකරි වල තාක්ෂණය පිළිබඳව
මෙම වීඩියෝවේදි, ඔබට දැකගන්න පුළුවන්.

මීට අමතරව
ප්‍රාදේශීය බේකරි කිහිපයක්

බේකරි නිෂ්පාදන අශ්‍රිතව සිදුවන සුවිශේෂී සිදුවීම් සහ සත්‍ය කතා

ඌරු මස් කරිය සමග පාන් කන ආකාරය පිළිබඳව ඔබට දැන ගන්න පුලුවන්....

🔔 Subscribe කරලා Rustic Pulse එක්ක එකතුවෙන්න,

👍 Like | 💬 Comment | 🔁 Share

#පාන්කතා

Want your practice to be the top-listed Law Practice in Maharagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


10/21 Jayasundara Place, Elhena Road
Maharagama
10280