DOMA Automatic Rice Mill

DOMA Automatic Rice Mill

Share

DOMA MACHINERIES

29/05/2026

අති නවීන Food Dehydrator Solutions Markspen Holdings වෙතින් දැන් ඔබටත්.

පලතුරු, එළවළු, මස්, මාලු සහ ඖෂධ පැළෑටි දිගු කාලයක් ගුණාත්මකව සුරක්ෂිතව තබාගන්න පහසුම විසඳුම

✅ ගුණාත්මක බව ආරක්ශා කරමින් තත්වයෙන් උසස් වියළි නිශ්පාදන ලබා දෙයි
✅ භාවිතයට ඉතා පහසුයි
✅ විදුලිය පිරිමසයි
✅ කාර්‍යක්ෂමතාවය ඉහළයි.

විශ්වාසදායක අලෙවියෙන් පසු සේවය සමඟින්

කුඩා ව්‍යාපාරයක සිට මහා පරිමාණ නිෂ්පාදනය දක්වා
ඔබේ ව්‍යාපාරයට ගැලපෙනම ධාරිතාවයෙන් යුතු Dehydrator Solution එක අපෙන් ලබාගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න
0117 679 579

Markspen Holdings (PVT) Ltd.
No. 31, ඇල්හේන පාර, මහරගම.

22/05/2026

ඔබගේ සහල් නිශ්පාදනවල
ගුණාත්මකභාවය වැඩි කරගන්න

DOMA Color Sorter යන්ත්‍ර මිල දී ගන්න.

$ එක වැඩි වුණාට
දැන් පරණ මිලට ම අපෙන්,

නිවැරදි වෙන් කිරීමේ තාක්ෂණය සමඟ සහල් ගුණාත්මකභාවය වැඩි කරමින් උපරිම කාර්යක්ෂමතාව සහ වැඩි ප්‍රතිඵල ලබා දෙයි.

* වෙන් කිරීමේ නිරවද්‍යාතාව ඉහළයි.
* Smart Touch Panels
* බලශක්තිය ඉතිරි කරයි.
* කාලය ඉතිරිකරයි.
* ස්ථාවර ක්‍රියාකාරීත්වයක් ඇත
* තත්වයෙන් ඉහල නිශ්පාදන ලබා දෙයි

DOMA Color Sorter
වැඩි ලාභයක් දෙන වටිනාකමට සරිලන හොඳ ම මැශිම

තොග සීමිතයි. දැන් ම ඇණවුම් කරන්න
011 7 679 579

22/05/2026

සියලුම ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීන ඇසුරුම් විසඳුම්
වඩාත් හොඳින් වේගයෙන් ඇසුරුම් කරන්න.

පැරණි මිලටම දැන් මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න!

ඕනෑ ම නිෂ්පාදන වර්ගයක් ඇසුරුම් කිරීමට සුදුසුයි.
* දියර වර්ග
* කුළුබඩු හා කුඩු වර්ග
* ධාන්‍ය හා පල්ස් වර්ග
* තේ හා කෝපි
* ස්නැක්ස් සහ තවත් බොහෝ දෑ

තොග සීමිතයි. අද ම ඇනවුම් කරන්න.

📞 0117 679 579

Want your business to be the top-listed Business in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 31, Elhena Road
Maharagama
10280

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 13:00