Lemon House
At the hearts of our values is our guests.From attentive service to excellent foods from great ambience we strive to give our guests a memorable experience
ලැබුවා වු නව වසර සුබම වේවා...............🙏🙏
22/02/2024
එකම රසට
ඔබේ පහසුව උදෙසා තැන් තුනක දැන් අපි විවෘතයි.........
#මහරගම
#දෙහිවල_පාර
#ඩාලි_පාර
සුපිරිසිදුව රසකාරක වලින් තොරව උසස්ම තත්වයෙන් යුතු කුළුබඩු යොදා පිසින රසවත්ම ආහාර ලබා ගැනිමට ඔබ පැමිණිය යුතුම තැන නිව් ලෙමන් හවුස්...........🖤
#ආහාර_කලාවේ_සන්නාමය
15/02/2024
වසර හැටකට
වඩා වැඩි කාලයක් අප රැක ගෙන ආ ගුණාත්මකබව ඉදිරියටද තව තවත් වැඩිදියුණු කර ගනිමින් ඔබට හොඳ සේවාවක් ලබා දීමට අප ඇපකැප වෙන්නෙමු.......
ඔබට අවශ්‍ය ඕනෑම ආහාර ඇනවුමක් ඔබට සරිලන මුදලට වටිනාකමට ඔබ කැමතිම ආහාර මෙනු ද දැන් අප වෙතින් ලබා ගත හැක..........🖤
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Website
Address
73A, Highlevel Road
Maharagama
Opening Hours
| Monday | 05:30 - 21:30 |
| Tuesday | 05:30 - 21:30 |
| Wednesday | 05:30 - 21:30 |
| Thursday | 05:30 - 21:30 |
| Friday | 05:30 - 21:30 |
| Saturday | 05:30 - 21:30 |
| Sunday | 05:30 - 21:30 |