TSL
Branded Clothing Online Store
22/03/2026
🍁 Premium / Quality Sarongs 🍁
මෙවර අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායික පෙනුමට නවීන මෝස්තරයකින් හැඩවෙන්න... ✨
ඔබට සහ ඔබේ පවුලේ හිතවතුන්ට ආදරණීය තෑග්ගක් ලෙස ලබා දීමට ඉතාමත් උසස් තත්ත්වයේ (Quality) බතික් සරම් දැන් වෙතින් ලබාගත හැක.
අපගේ මිල ගණන්:
* බතික් සරමක්: රු. 1395/-
* කුඩා පිරිමි ළමුන්ගේ බතික් කිට් (Full set): රු. 1995/-
* ඩිලිවරි ගාස්තුව: රු. 395/- පමණයි.
(කුඩා ළමුන්ගේ ඇඳුම් කට්ටල/ගවුම් සඳහා අවශ්‍ය බතික් රෙදි (3 Yard) ද අප සතුව ඇත)
තොග සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න. ඔබ කැමති මෝස්තරය සහ වර්ණය සමඟ අපට WhatsApp පණිවිඩයක් එවන්න.
📲 WhatsApp: 078-7211505
🔗 WhatsApp Link: https://wa.me/94787211505?text=Hi%20TSL,%20I%20want%20to%20order%20a%20sarong
08/03/2026
🍁Premium / Quality Sarong🍁
අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායික සරමකින් නවීන මෝස්තරයෙන් හැඩවෙන්න කැමති ඔබටයි මේ අවස්ථාව .....
ඔබට සහ ඔබේ පවුලේ අයට නෑදෑ හිතවතුන්ට හැඩවෙන්න වගේම විශේෂයෙන්ම මේ අවුරුදු කාලේ තෑගි දෙන්නත් විශේෂයි...
ඔබට අවශ්‍ය කොලිටි සරමක් නම් හොදම තැන .
ඉක්මනින්ම ඔබට අවශ්‍ය සරම වෙන් කරවාගන්න ඔබට අවශ්‍ය මෝස්තරය සමග අවශ්‍ය වර්ණය අපට whatsapp කරන්න - 078-7211505
බතික් සරමක මිල 1395/= ක්
කුඩා පිරිමි ළමුන්ගේ බතික් කිට් - 1995/= ක්,
හා ඩිලිවරි ගාස්තුව 395/= ක්, පමණයි.
*** කුඩා ලමුන්ගේ බතික් ඇදුම් කට්ටල/ගවුම් සදහා වන බතික් රෙදි (3Yard) ඇත***
තොග සීමිතයි! තොග අවසන් වන තුරු පමණයි 🖤.
゚viralシ
02/04/2025
🍁Premium Quality Sarong🍁
තව දින කීපයකින් උදාවෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායික සරමකින් නවීන මෝස්තරයෙන් හැඩවෙන්න කැමති ඔබටයි මේ අවස්ථාව .....
ඔබට සහ ඔබේ පවුලේ අයට නෑදෑ හිතවතුන්ට හැඩවෙන්න වගේම විශේෂයෙන්ම මේ අවුරුදු කාලේ තෑගි දෙන්නත් විශේෂයි...
ඉක්මනින්ම ඔබට අවශ්‍ය සරම වෙන් කරවාගන්න ඔබට අවශ්‍ය මෝස්තරය සමග අවශ්‍ය වර්ණය අපට whatsapp කරන්න - 078-7211505
සරමක මිල 1395/= ක් හා ඩිලිවරි ගාස්තුව 375/= ක් පමණයි.
*** කුඩා ලමුන්ගේ බතික් ඇදුම් කට්ටල/ගවුම් සදහා වන බතික් රෙදි (3Yard) ඇත***
තොග සීමිත බැවින් ඉක්මනිම ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න! තොග අවසන් වන තුරු පමණයි 🖤.
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
301/1, Makola South
Makola
11640