SMART Academy

SMART Academy

Share

උත්තර පත්‍ර පරීක්ෂක, රජයේ පාසල් ඇදුරු මඩුල්ලක් මෙහෙයවන කණ්ඩායම් පන්ති (Group Classes)

23/03/2026

🌷පිළිතුරු ලිවීමේ කලාවට
විෂය බද්ධ කළ
2028 Com.Maths ( Theory)
නව පන්ති ආරම්භය..
මාර්තු 26 බ්‍රහස්පතින්දා
ප.ව. 3.00 ට....

🌷උත්තර පත්‍ර පරීක්ෂක
රජයේ පාසල් ප්‍රවීණ ආචාර්ය
ලක්මාල් ධර්මදාස සර්
B.Sc. ( Maths.) Sp.
(University of Peradeniya)
HNDE ( Civil Engineering)

🌷සහභාගිවීමට අවශ්‍ය දරුවන් 077 388 7070 අංකයට WhatsApp message එකක් යොමුකරන්න

💫 SMART මාලබේ
077 388 7070
උඩවත්ත පාර l සතොස අසල

31/01/2026

ගණිතය (සිංහල මාධ්‍ය) 💯💯
🌟SMART - මාලබේ🌟
6 සහ 7 ශ්‍රේණි...📶️📶️📶️
පන්ති ආරම්භය:
පෙබරවාරි 04 බදාදා...

අගනුවර ප්‍රධාන පෙළේ පාසැලක ගුරුවරයෙකු මෙහෙයවන
මාලබේ හොදම ගණිත පන්තිය...

👉6 ශ්‍රේණිය - බදාදා සවස 3.30 - 5.30
👉7 ශ්‍රේණිය - බදාදා සවස 5.30 - 7.30
💥සියලුම පන්ති මාලබේ SMART ආයතනයේ පැවැත්වේ.
💥සෑම පාඩමක්ම presentation මගින් පැහැදිලි කරනු ලැබේ.
💥නියමිත පරිදි විෂය නිර්දේශය ආවරණය කරන අතර පළාත්
ප්‍රශ්න පත්‍ර 5 ක් සාකච්ඡා කෙරේ
💥සෑම පාඩමක් සදහාම ඇගයීම් පත්‍රිකා (activity sheets)
💥නියමිත පරිදි ඒකක පරීක්ෂණ
සහ වාර විභාග
💥ඕනෑම අවස්ථාවක ගුරුවරයා සමග දුරකතනයෙන් කතා කළ හැකිය.

මෙහෙයවීම:
ඉෂාර ක්‍රිෂ්මාල් සර්

වැඩි විස්තර සදහා
☎️ නම,පන්තිය සහ පාසැල
0773 579 334 අංකයට
Whatapp කරන්න.

💫 SMART මාලබේ
077 388 7070
උඩවත්ත පාර l සතොස අසල

Want your school to be the top-listed School/college in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


904/C, Udawatta Road
Malabe