IMA English
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMA English, Education, IMA, Malabe.
🔰 Can I put my two cents? - මගේ අදහසත් එකතු කරන්න පුළුවන් ද ?
🔰 Don't misquote me - මාව වැරදි විදියට repeat කරන්න එපා.
🟨 IMA English with Ruwan Wickramasinghe
මොන Boss කතා කරත් panic වෙන් නැතුව කතා කරන්න,
එන්න අපි English ටික හදාගමු !
🔰 IMA English with Ruwan Wickramasinghe
🟨 IMA English with Ruwan Wickramasinghe
බය නැතුව ඉංග්‍රීසි හසුරුවන්න, අපිත් එක්ක එකතු වෙන්න.
🔴 ආරම්භක සම්මන්ත්‍රණය
🗓️ මැයි 17 ඉරිදා, රාත්‍රී 8.00 ට
🌐 Zoom හරහා නොමිලේ
☎️ වැඩි විස්තර සදහා
Call and WhatsApp - 070 790 9030
🟨 IMA English with Ruwan Wickramasinghe
🔴 ආරම්භක සම්මන්ත්‍රණය
🗓️ මැයි 17 ඉරිදා, රාත්‍රී 8.00 ට
🌐 Zoom හරහා නොමිලේ
☎️ වැඩි විස්තර සදහා
Call and WhatsApp - 070 790 9030
🔰 Online පන්ති
📖 අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින වල
🕗 රාත්‍රී 6.00 සිට 8.00 දක්වා පංති පැවැත්වේ.
🗓️ කාලය මාස 03 කි.
📷 සියලුම පංති වල recordings කැමති වාර ගණනක් ඔබට නැරඹීය හැකියි.
🔰සජීවී (Physical) පන්ති
⏱️ ඉරිදා දිනවල 2.00 pm සිට 5.00 pm දක්වා
🏫 IMA Academy, Malabe හිදී පැවැත්වේ.
🗓️ කාලය මාස 3 කි.
🔴 Spoken practice කිරීම සදහා පන්ති පැවැත්වෙන සෑම දිනකම වෙලාව වෙන් කරන නිසා එදිනෙදා lesson එකට අදාල practical part එක එදිනෙදාම cover කරගන්න අවසථාව ලැබේ.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
IMA
Malabe
10115