Horizon Campus First Aiders

Horizon Campus First Aiders

Share

As Horizon Campus Health Care Partner,
"We are committed to the service of Humanity."

10/07/2025

"අකතං දුක්ඛතං සෙය්‍යො
පච්ඡා තපති දුක්ඛතං
කතං ච සුඛතං සෙය්‍ය
යං කත්වා නානුතප්පති"

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!

🪷සිදුහත් කුමරුන් මව්කුස පිළිසිඳ ගැනීම.

🪷 සිදුහත් කුමරුන් මහාභිනිෂ්ක්‍රමණය කිරීම.

🪷 පස්වග මහණුන් හට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

🪷බුදු රදුන් දෙව්ලොවට වැඩමකර මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කිරීම.වැනි උතුම් ශාසනික වැදගත්කමක් ඇති මෙම ඇසළ පුර පසළොස්වක පොහොය

*සැමට පින්බර පොහෝ දිනක් වේවා!!*

✨🌕 On this sacred Esala Poya Day, may the light of the full moon guide our hearts towards peace, compassion, and wisdom. Let’s reflect on kindness, selflessness, and the teachings of the Buddha.

25/06/2025

"ශ්‍රද්ධාභිවන්දනා 25’ තේමාව පෙරටු කොටගෙන හොරයිසන් විශ්වවිද්‍යාලයේ ප්‍රථමාධාර සංගමය විසින් සංවිධානය කළ "අරෝග්‍යාභිදාන" වෛද්‍ය කදවුර සාර්ථකව නිමා විය.🙌🏻

වෛද්‍ය සේවා කදවුර හරහා නොමිලේ පැවැත්වූ සේවාවන්,

☑️ශරීර ස්කන්ධ දර්ශකය (BMI)
☑️රුධිර සීනි පරීක්ෂාව සහ රුධිර පීඩන පරීක්ෂාව
☑️අක්ෂි පරීක්ෂණය සහ අක්ෂි පරිත්‍යාගය පිළිබඳ දැනුවත්භාවය සහ ලියාපදිංචි කිරීම.

මෙයට සහභාගී වූ සියලු දෙනාට හා ඒ වෙනුවෙන් උදව් උපකාර කල සියලුම දෙනා හට අපගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමු.❤️

ආරෝග්‍යාභිදාන Medical Camp – A Step Towards Better Health!✨

Organized by the Student Council and First Aiders Club of Horizon Campus as part of the ශ්‍රද්ධාභිවන්දනා'25 Poson Celebration, this event was a great success!🙌🏻

We provided Free,
☑️BMI screening
☑️Blood glucose & Blood pressure check up
☑️Free Eye Checkups & Eye Donation Registrations

A big thank you to all who supported and joined us! ❤️

#ආරෝග්‍යාභිදාන
#ශ්‍රද්ධාභිවන්දනා'25

19/06/2025

👁️ Protect your vision, Light up another life!

Join us for a FREE Eye Checkup & Eye Donation Camp ❤️

📅 20th of June, 2025
🕙 10 AM – 3 PM
📍 KCM, Ground Floor

👁️For a life full of vision — pledge your eyes and get your check-up today! ✨

✨ශ්‍රද්ධාභිවන්දනා'25
පොසොන් කලාපයට සමගාමීව හොරයිසන් විශ්ව විද්‍යාලයීය ප්‍රථමාධාර සමාජය විසින්
නොමිලේ
සංවිධානය කරනු ලබන, "ආරෝග්‍යභිදාන" වෛද්‍ය කදවුර සමග එක්ව, ලොවක් දකින ඔබේම දෑස් පරීක්ෂා කරන අතරම
අක්ෂි පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මය සමගද අප හා එක්වන්න!👁️

Want your school to be the top-listed School/college in Malabe?
Click here to claim your Sponsored Listing.

Website

Address


Millennium Drive
Malabe
10115