Creatix

Creatix

Share

Innovative social media advertising partner to improve your business

15/09/2021

මේ වනවිට රටේ සංචරනය සීමා වී ඇති හෙයින් වාහන වල පමනක් නොව සියලුම භාන්ඩ හා සේවා වල ඉල්ලුම පහත ගොස් ඇත. රට විවෘත වූවායින් පසු නැවතත් පාරිභෝගික ඉල්ලුම යථා තත්වයට පත් වන බවත් එවිට වාහන පමනක් නොව ඇදුම් පැලදුම්, විදුලි උපකරණ , ජංගම දුරකථන වැනි අත්‍යවශ්‍ය නොවන භාන්ඩ හා සේවා රැසක මිල ඉහල යනු ඇත.වාහන මිල ඉහල යාමට ප්‍රධානම හේතුවක් ලෙස වාහන ආනයනය නතර කිරීම බවත් වාහන නැවත ආනයනය කිරීමට වසර කිහිපයක් ගත වනු ඇති බවත් වසර කීපයකින් වාහන ආනයනය කලත් රුපියලට සාපේක්ශව ඩොලරයේ ඉහල අගය සහ රජයේ බදු ප්‍රතිපත්ති නිසා මහජනතාවට ඒවා මිලදී ගැනීමට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි ඒ මහතා පැවසීය

ආර්ථික විශේෂඥ : නිමල් ඒකනායක මහතා

- Copied -

වාහන මිල තක්සේරු කිරීම පැරනි මිලට නොව දැනට පවත්නා මිලට බවත් ඊට වාහනයේ ගුණාත්මක භාවය ඇතුලු සාධක කීපයක් සැලකිල්ලට ගන්නා බවත් තක්සේරුගත වටිනාකමෙන් 70% දක්වා ලීසිං පහසුකම් අදාල ලීසිං ආයතන වලින් ලබා ගත හැකි බවද සේනාරත්න මහතා විසින් පැවසීය.තමන් විසින් ප්‍රකාශ කරන ලද අදහස් වලට මුලුමුනින්ම පරස්පර විරෝධී අදහස් තමා විසින් ප්‍රකාශ කලා යැයි සමාජ මාධ්‍ය තුල ස්ංසරණය වන බවත් ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

වාහන තක්සේරු කරුවන්ගේ සංගමයේ ලේකම් : ඉසුරු සේනාරත්න මහතා.

18/04/2020

START YOUR E-COMMERCE STORE NOW
Fully functional e-commerce website
FREE Domain and Hosting
Live Chat Facility
Payment Gateway Integration
Android/ iOS Mobile App

Want your business to be the top-listed Advertising & Marketing Company in Malabe?
Click here to claim your Sponsored Listing.

Website

Address


Malabe