Thisakya Publishers
Where Stories Find Their Stage.. 💜
10/06/2026
ආහාර නො ගෙන අනමින් සිටි පිරිමියා නැවත ඇයගෙන් බැල්මක් ලැබෙන තුරු බලා සිටියා ද යුවතියගේ අහංකාර ගතිය නිසාවෙන් දැනුණේ කෝපයකි. ඔහු අසුන මත මදක් ඉදිරියට වී පාදය දිගු කරද්දී ගැටුණේ ඇගේ පාදයයි. දරුණු සිත් ඇත්තා තම පාදයේ මහපට ඇඟිලි මතින් ඇයගේ පාදය පිරි මදිද්දී යුවතිය බිය වී ඔහු දෙස බැලුවේ ගිනි ගන්නා දෑසිනි. කිසිදු කලබලයක් නැති පිරිමියා දෑත් වැලමිට මේසය මත තබා ගෙන අතැඟිලි පටලවා ගනිමින් ඇය දෙස බලා සිටියේ ය. යුවතිය තම සියුමැළි පාදය ඔහුගේ ගොරෝසු පාදයේ රිදුම දරා ගන්නට බැරිව අදින්නට උත්සාහ කරද්දී ඔහු මද සිනාවක් මවා ගත්තේ ය.
"ආහ්හ්හ්"
ඔහුගේ පාදයට පොඩි වී ගිය තම පාදයේ රිදුමට ඇය කෙඳිරුම් නැගුවා ය.
"මොකද ලොකූ මේ ඇඹරෙන්නේ. මේසෙ යට සතෙක් වත් ඉන්නවා ද.?"
ලිලී අසන්නේ මේසය යටට හිස දමා ගෙන ය. මේඝ විගසින් ඇයගේ පාදය නිදහස් කළේ ය.
"න්නනෑ... න්නෑ.. මුකුත් නෑ..! කූඹියෙක් ද කොහෙද"
ඈ පවසන්නේ වෙවුලමිනි.
"ඔයා මේ පුටුවට එන්න ලොකූ."
"හ්ම්ම්"
ලිලී ඇයගේ අසුන පැට්‍රියාට පිරි නැමුවා ය. යුවතිය එහි අසුන් ගත්තේ මේඝ දෙස බලාන රවමිනි.
"පුතා තාත්තිට ඔය පුටුව දෙන්න. ඔයා මේකෙ ඉන්න හරිද.?"
ඔහු ද ඈ දෙස බලාන පුතුව ඔහු සිටි පුටුව මතින් තබා ඇය ඉදිරියෙන් අසුන් ගත්තේ ය. කිසිවක් නොවනා පරිද්දෙන් ආහාර බෙදා ගන්නා පිරිමියා නැවත දිගු පාදය ඉදිරියට දමා ඇයගේ පාද සොයමින් අල්ලා ගත්තේ ය.
"ලොකූ දැන් ඔයාට පහසුයි ද?"
ලිලී අසන්නේ ඇයගේ උරහිසක් පිරි මැදය.
"ම්ම්ම්ම්."
"දැන් කන්න."
"ආහ්හ්හ්."
ඔහු ඇයගේ පාදයේ ඇඟිලි තම ඇඟිලි මතින් ස්පර්ශ කරමින් පාගා දැමුවේ ය.
"ඒ පාර මොකද. ආයේ ඇඹරෙන්නේ ලොකූ. පුටුවේ මොකක්හරි අවුලක්ද අප්පා."
"න්නෑ.."
යුවතිය වෙවුලමින් පවසා ඔහු දෙස බලා සිටියේ කෝපයෙනි. කූඹියෙක් නොවේ මොහු තඩි දිවියෙක් ලෙසින් කියා ගැනීමට නො හැකිව ඈ ල තැවුනා ය. යුවතිය ආහාර නො ගෙන අසුනින් නැගිට ගන්නට උත්සාහ දරද්දී ඔහු එයට ඉඩ නො දී ඇයට තරවටු බැල්මක් හෙළුවේ ය. යුවතිය අසුනින් අසුන් ගද්දී මේඝ තම පාදය දිගු කර ඇයගේ සියුමැළි පාදය පිරි මැද්දේ ය. එය ඒ තරම් සනීපවත් ය. "ආහ්හ්." ඇය නැවත හඬ නො නැගෙන අයුරින් මිහිරි කෙඳිරුමක් නැගුවා ය. කෑම මේසයට එහා පසින් දරුණු හාම්පුතාගේ අපරාධය බලා සිටි බලු පැටවා මේසය යටින් දිව ඇවිත් මේඝගේ කකුල සපා දමද්දී ඔහු තම පාදය ඇද ගත්තේ "ස්ස්ස්" ගා කෝපයෙනි. ඒ අතර එළි මහනට දිව යන බලු පැටවා දැක ගත් මේඝ ගිනියමෙන් දැවී ගියේ ය. ලිලී ද මේ කෝලන් දෙස කුතුහලයෙන් බලා සිටියා ය. ඇය ද දැන් උකුසු ඇස් කරකවමින් සියල්ල සොයන්නට පටන් ගෙන ය. පැට්‍රියා උගුර තුළ සිනාව තද කර ගෙන බිම බලාන සිනා සෙද්දී ඔහු ඇය දෙස බැලුවේ ද ඔරවමින් ය. ලිලීගේ නෙතු ද දෙදෙනා අසල ය.
"ලෑස්ති වෙනවා මාත් එක්ක ගමනක් යන්න. යන තැනට ෆෝන් එක අරන් යන්න බෑ. තමුසෙ විතරයි ඕනෙ. පුතාව බලා ගන්න දෙන්නා."
ඔහු පැට්‍රියාට එලෙසින් පවසද්දී ඇය හිස ඔසවා බැලුවේ පුදුමයෙනි. නැගණියන් ද සහෝදරයා දෙස ඒ ලෙසින් ම බලා සිටියෝ ය.
"ඒත් අයියා අක්කව."
"මං මරන්න අරන් යන්නෑ."
ඔහු එලෙසින් පවසා ඉහළ මහළට ඇවිද ගියේ ය. දැන් යුවතිය නම් බියේ ගැහෙමින් උන්නා ය. ඔහු කුමක් කරන්න හදනවා ද යන්න ඇයට ප්‍රහේලිකාවකි. ඈ අසුනින් නැගිට ගත්තේ ලිලී දෙස අසරණව බලමින් ය. ඉදින් ඈද කුටියට වැදුණා ය. ඔහු සමගින් යන ගමන කොහෙටදෝ කියා වත් නො දන්න යුවතිය කබඩයෙහි ඇති දම් පැහැ දිගු සායක් ගත්තා ය. එය ගතට තද දණහිස ළඟට පලාපු ගවුමකි. යටි ඇඟලුම් ද ඈ ඒ පැහැයෙන් ම තෝරා ගත්තා ය. කුස නිරාවරිත හීනි පටි සහිත කුඩා සුදු පැහැ හැට්ටයක් සොයා ගත්තා ය. ඈ විගසින් ඒ සියල්ල ඇඳ ගත්තා ය. වතට මුදු සුවඳ දනවන ක්‍රීම් ආලේපයක් ගා ගත්තා ය. ගෙලට රෝස සුවඳ දෙන ඕඩ්ක්ලෝන් බිදු කිහිපයක් ගල්වා ගත්තා ය. තොල් ආලේපනය සදහා ඉදුණු මිදි ගෙඩියක පැහැයෙන් යුත් දම් වර්ණය යන්තමින් ගල්වා ගත්තා ය. ඇහි බැමි වටා ද කළු වර්ණයෙන් අංලකාර කර ගත්තා ය. ලේයර් සහිත කොණ්ඩය දෙපැත්තෙන් අල්ලා චූටි දම් පැහැ කටුවක් ගැසූ ඇය ලිලීගේ සුදු පැහැ අඩි සහිත සෙරෙප්පු යුගලෙන් දෙපා අලංකාර කර ගත්තා ය. ජැස්මින්ගේ ඔරලෝසුවක් අත පැලඳ ගත් යුවතිය පහළ මහළට යන්නේ සිනා මුසු වතින් ය. ඒ අතර ලෑස්ති වී සෝෆාවේ අසුන් ගෙන සිටි මේඝ යුවතිය දෙස රුදු බැල්මක් තැබුවේ ය. ඉතාමත් සරාගී අන්දමින් ඇවිද එන යුවතිය අඩිය තියන විලාසය අනුව දණහිස පෙනේ. ඒ අතර ඇයගේ නාභියත් කුසත් හොදින් නිරාවනය වී ඇත. සුදු පැහැ කුස ඔහුගේ සියලු හැඟීම් අවුළුවන්නට සමත් ය. මිදි ගෙඩියක පැහැ පිරිපුන් දෙතොල් කුසුමිය සරසා ඇත්තේ අමුතුම සරාගී බවකින් ය. පිරිමියාගේ සිත මද වේලාවක් ඒ රූපය අසල නැවතී තිබුණේ ගල් ගැසී මෙනි.
"අම්මෝ අක්කා. අද හරිම ලස්සනයි."
නැගණියන් පවසන්නේ සතුටු වෙමින් ය.
"හැබැයි මගේ සෙරෙප්පු කිලිටි කරන්න එපා."
"ඇයි මගේ වොච් එක පරස්සම් කරන්න. ඕක මට අම්මි දුන්නේ."
ලිලී ද ජැස්මින් ද ඒ ලෙසින් පවසද්දී පිරිමියා ඈ දෙස බැලුවේ මදක් දුක් වූ සිතිනි.
"හරි අනේ."
ඇය එලෙස පවසද්දී මේඝ අසුනින් නැගිට ගත්තේ ය. යුවතිය ඔහු වෙතට යා කලේ අමුතු බැල්මකි. දම් පැහැ අත් දිගු කමිසයකින් සැරසී සිටි පිරිමියා කළු පැහැ කලිසමක් ඇද උන්නේ ය. කමිසයේ ඉහළ බොත්තම් දෙකක් ඇර තිබුණි. එයින් පෙනෙන පපුව මතට ඇයගේ දෙනෙත යා වුනි ද නැගණියන් නිසා ඉවත බලා ගත්තා ය. දෙදෙනා නිවසින් යන තුරු සියල්ලන් බලා සිටි අතර පුතු නම් බලු පැටවා සුරතල් කරමින් එහෙට මෙහෙට දුවමින් සිටියේ ය.
ගේ මිදුලේ ඇති සුදු පැහැ හයිලැක්ස් රථයට ගොඩ වූ මේඝගේ අසුනට එහා පස අසුනින් ඇය අසුන් ගත්තා ය. අසුන් ගන්නවාත් සමගම පැලී ඇති සායෙන් දණහිස අඩක් නිරාවරණය වූවා ය. අහේකුකවම පිරිමි නෙතු ඒ මත නතර වූවේ ය. රථය පන නංවා තිබුණා ද ඔහු ඇයගේ පාදය දෙස බලාන සුලු වේලාවක් කල් මැරුවේ ය. යුවතිය ඉවත බලාන සිටියේ කිසිවක් කියා ගත නො හැකි ය. රථය ගේ වත්තෙන් එළියට දමද්දී පැට්‍රියා පුතු දෙස ආදරෙන් බලා සිටියා ය. මව ඉන්නවා ද නැද්ද කියා වත් නොදන්න කුඩා පුතුගේ හුරතලය දැක ඇයට දුක සිතුණා ය. ඉදින් රථය මහා මාර්ගය මත ඇදී යයි. ඇය නිතර නිතර ඔහු දෙස හොරෙන් බැලුවා ය. පිරිමියා තම වම් අත ඇයගේ නිරාවරිත දණහිස මතින් තැබුවේ ය. සියුමැළිය ඒ පහසට ඇවිලී නො ගියා නම් පුදුමයකි. ඈ ඔහු දෙස බැලුවේ දෑස් ගස්සා ය.
"Baby"
ඔහු කෙඳිරුවා ය.
"You're so h o t"
ඔහු නැවත කොදුලමින් ඒ සරාගී දෑස ඈ මතට තැබුවේ ය. යුවතිය එයින් සිය දහස් වාරයක් කලබල වූවා ය. ඈ ඔහුගේ උණුසුම් අත මතින් දෑත තැබුවා ද ඔහු එය අත නො හැර අතැඟිලි වලින් පිරි මැද්දේ ය. ඒ පිරි මැදුම් ඉතාමත් තදින් දැනේ. ඔහුගේ විසල් අතින් ඇයගේ දණහිස පොඩි වී යන්නට මෙන් හිරියක් දැනේ. රිදුමක් වූවාට එය වශී කරවනා රිදුමකි.
" no, megah.. it hurts." ඇය පැවසුවේ කෙඳිරුමින් වෙද්දී පිරිමියා අත ගත්තේ මද සිනාවක් පාමින් ය. පුංචි ස්පර්ශයෙනුත් රිදෙනවා යැයි පවසන ඔහු හට ඇයව දැනුණේ මලක් නොව මල් පෙත්තක් ලෙසිනි.
"You're like a flower pletal."
ඔහු පැවසුවේ සිහින් සරිනි. ඇගේ යටි තොල දසන් අතර සිරවී ගියා ය. යුවතිය ඉවත බලා ගත්තේ මේ මොහොතේ ඇති සුන්දරත්වය මගාරින්නට නොව නමුදු ඇයට බිය ය.
"මහී ආවේ නැද්ද?"
ඇය අසන්නේ අනෙක් පස බලා ගෙනම වෙද්දී ඔහු සුක්කානම මත අතැඟිලි තද කර ගත්තේ ය.
"මට එයාගෙන් අයින් වෙන්න ඕනෙ. ඉතින් එහෙම තියෙද්දී මොකටද එන්නේ. මට කොහොමත් ඕනෙ නෑ. මාව එකපාරක් ප්‍රතික්ෂේප කලා කියන්නේ. මට ආයේ කිසිම ආත්මෙක එපා. එපා කිවුවොත් එපා. මගේ දරුවට අම්මා කෙනෙක් මිසක් ග ණි කා ව ක් ඕනෙ නෑ"
දැඩි කෝපයෙන් ඔහු ඒ ලෙසින් කියා දමද්දී ඇයට දැනුණා ය. ඔහුගේ සිත කෙතරම් රිදී ඇති ද යන්න. නමුදු මේ පිරිමියා තමන්ට මේ ලෙසින් සැලකීම ඇයට සිතා ගැනීමට නො හැකි ය. ඉදින් ඇය සුසුමක් හෙළුවා ඇරෙන්න නැවතත් ඒ පිළිබඳ ව අසන්නට ගියේ නැති ය.
රථය පාලු මාවතක ගමන් ගත් අතර එය විසල් ගේට්ටු පලු දෙකක් මැදින් ඇතුළු විය. යුවතිය වටපිට බැලුවේ ආශාවෙනි. ඉදිරියේ ම ඇත්තේ ශ්වේත වර්ණයෙන් තැනූ අති උත්තම බුද්ද ප්‍රතිමාවක් සහ ජේසු තුමන්ගේ පිළිමයකි. යුවතිය ඒ පිළිමයන් දෙස බලා උන්නේ ආශාවෙනි. ඇයගේ දෙනෙත වටපිට ගමන් කරන්නට වූවා ය. එහා පසින් ඇත්තේ ගස් වලින් වට වුනු බෙන්ච් එකක් ය. ඊට මෙහා පසින් ළමුන්ට සෙල්ලම් කිරීම සදහා තැනූ ස්ථානයකි. ඇය රථයෙන් බැස ගත්තේ ඔහු අණ කෙරූ පසුව ය.
රක්ත මේඝ පොතට පෙර ඇනවුම් ලබා ගන්නවා. ඇනවුම් කාලය තුළ 30% ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඩිස්කවුන්ට් මුදල සමග මිල.රු.1995/= පොත වෙන්කරවා ගන්නා අයට කතු අත්සන ලැබෙනවා.. පිටරට සිටිනා අයටද ගෙන්වා ගැනීමට හැකි ය.
පොත වෙන්කරවා ගැනීමට https://wa.me/94721360874 සම්බන්ධ වන්න.
04/06/2026
ඔන්න දිග විරාමයකින් පස්සෙ ආයෙත් අලුත් පොතක් අරන් ආවා. 😌
කවී දේවින්දි විසින් රචිත රක්ත මේඝ පොතට පෙර ඇනවුම් බාර ගැනීම අද සිට. 💜
30% වට්ටමක් එක්ක පොත ඇණවුම් කරන්න 0721360874 WhatsApp හරහා සම්බන්ධ වෙන්න.
https://wa.me/94721360874
පොතේ මිල රු.2850/-
30% වට්ටම අඩු වූ පසු මිල රු.1995/-
Bank deposit / online transfer available.. 💜
ඇනවුම් කිරීමට පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කර රිසිට්පතෙහි ඡායාරූපයක් හෝ මුදල් හුවමාරුවේ තිර පිටපතක් සමඟ පොත ලැබිය යුතු නම,ලිපිනය,දුරකතන අංක දෙකක් සමඟ 072 136 0874 whatsApp පණිවිඩයක් තබන්න.
K.L.I.Pradeep Kumara
Commercial Bank
8119024932
Kotikawaththa
K.L.I.Pradeep Kumara
Peoples Bank
208-2-001-6-0055407
Malabe
30/05/2026
පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..!! 🙏💜
22/05/2026
පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක. 💗
04/05/2026
Congratulations nangi 🧡
Shyami Nadeesha
14/04/2026
💜
04/04/2026
Tik tok ඉන්න ළමයි අපිවත් follow කරන්න..
TikTok · ❤️ Thisakya Publishers ❤️ Check out ❤️ Thisakya Publishers ❤️’s video.
04/04/2026
බලන්න ඒකේ ලස්සන..🤗
cod available..💜
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Malabe