Easy Maths Academy

Easy  Maths Academy

Share

education

18/02/2023

✨️ඔබේ දරුවා ගණිත ලොවේ විශිෂ්ටයකු කරන්න අප හා එකතු වන්න.
✨️✨️ අන්තර්ජාතික සංකල්පයක් වන ABACUS MATHS දැන් මාතලේදී.

✨️ මනෝමයෙන් ගණන් සෑදීමට හුරු කරවන්න
ICAM ABACUS හා එක්වන්න ..... මාස කිහිපයකින් ඔබේ දරුවාගේ දියුණුව දැකගන්න........

✨️ ABACUS MATHS පාඨමාලාවේ ප්‍රයෝජන

🥇ඔබේ දරුවා පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට

🥈ඔවුන්ගේ මතකය, ඒකාග්‍රතාවය වර්ධනය කිරීමට,
සවන්දීම, වේගය, නිරවද්‍යතාවය, විවේචනාත්මක සහ
තාර්කික චින්තනය, තීරණ ගැනීමේ හැකියාව,
තර්ක කුසලතා සහ දෘශ්‍යකරණය.

🥉ඔබේ දරුවා සැබෑ ලෝකයට මුහුණ දීමට සූදානම් කිරීමේදී
සහ ජීවිතයේ අභියෝග ජය ගැනීමට .

Abacus ඔබේ දරුවාගේ සාර්ථකත්වයට විශ්වාසය වැඩි කරයි......

ඕස්ට්‍රේලියාව🇦🇺 ජර්මනිය🇩🇪, UK🇬🇧, UAE🇦🇪, Japan🇯🇵, Canada🇨🇦USA🇺🇲, Spain🇪🇦, Bolivia.
France🇫🇷, KSA🇸🇦, Oman🇴🇲, Qatar 🇶🇦
Abcus maths ක්‍රියාත්මක වේ.

නව කණ්ඩායම් පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීම දැන් ආරම්භ කර ඇත
වයස් සීමාව 4 - 14
ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය සිසුන් සඳහ
සෑම ඉරිදා දිනකම පුළුවන් ප. ව.12:30-2:30 හෝ 2:30-4:30
බදාදා 3:30-5:30
Study Room - Matale
( කොමර්ෂල් බැංකුව අසල)

වැඩි විස්තර සඳහා
0772219447
www.icamabacus.com

Want your school to be the top-listed School/college in Matale Town?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matale Town