Moon Flowers

Moon Flowers

Share

Tote bags😍❤️
Embroidery Art Hand crafting/gift items &
fashion

Photos from Moon Flowers's post 09/02/2026

"ආදරණීය කෙනෙකුට දෙන්න වටිනා වගේම ලස්සන තෑග්ගක් සොයනවාද?✨️
පොත්පත්, ජංගම දුරකථනය ඇතුළු ඔබේ දෛනික අවශ්‍යතා පහසුවෙන් රැගෙන යාමට

අපේ අලුත්ම Hand-embroidered side bag එක ,ඕනෑම අවස්ථාවකට ගැළපෙන නිමාව සහ ඉඩකඩ සහිතයි.

සරල බව සහ ගුණාත්මක බව සොයන ඔබට😊👌
​ඇණවුම් කිරීමට අපට පණිවිඩයක් එවන්න.
DM us to order 075 357 0507

Photos from Moon Flowers's post 10/01/2026

Moon Flowers! ✨👜

​ඔබේ ලස්සනට අලුත් පෙනුමක් එකතු කරන්න Moon Flowers අපේ නවතම බෑග් පෙළ දැන් සූදානම්.

✔​සුවිශේෂී දේශීය නිර්මාණ 🇱🇰
✔​පරිසර හිතකාමී සහ කල් පවතින නිමාව 🌿
✔​තෑගි දීමට ඉතාමත් සුදුසුයි 🎁

​ඔබ වඩාත්ම කැමති මොන Design එකටද? Comment එකක් දාන්න! 👇

​ඇණවුම් කිරීමට අපට පණිවිඩයක් එවන්න.
DM us to order 075 357 0507

Want your business to be the top-listed Clothing Store in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matale
21082